Ado, What to do ban, working my arse hard to earn the living, because Nandasena is giving us a good time.Where have you been mate ? long time no see.
Selfish asshole
------ Post added on Mar 2, 2022 at 8:55 PM

Bro after long timeAdo, What to do ban, working my arse hard to earn the living, because Nandasena is giving us a good time.
Selfish asshole
------ Post added on Mar 2, 2022 at 8:55 PM
Your children are not you, but different people, entities. Therefore you can't impose or expect them to do as you wish. They'll have a life of their own.
හොද ලයිෆ් ඉන්සුවර්න්ස් එකක් දාගනින්කො බන්..
හැසල් ෆ්‍රි..
වගකීමුත් නැ....
උබ ළමයි හැදුවේ ළමයිගේ උවමනාවටද උබේ උවමනාවටද??? ළමයි කිව්වේ නෑනේ උබට උන්ව උපද්දවන්න කියලා.උබේ උවමනාවට ඉපදුන දරුවෝ උබ බලාගන්න ඕන තමයි.එහෙමයි කියලා උන් උන්ගේ ජිවිතේ කාලකන්නි කරගෙන යන්න පුළුවන්කම තියාගෙනත් මේ දුපතේ හිරවෙලා ඉන්න ඕනද???? එහෙම හිටියට කමක්නැහැ ඉන්න පුළුවන් වටපිටාවක් තියෙනවා නම්. උබ තාමත් ළමයි හදලා නැත්නම් ළමයි හදන්න හිතන්නවත් එපා.සල්ලි ටික පොතේ දාලා වයසට ගියාම සුපිරි elderly home එකකට පලයන්. තාත්තා කෙනෙක් හැටියට මට නම් ඕන මගේ දරුවෝ දුක් විද විද මගේ ළග ඉන්න නෙවෙයි කොහේ හරි සතුටින් සැනසීමෙන් ඉන්න
------ Post added on Mar 2, 2022 at 5:01 PM
Typical retarded Sri Lankanඋඹල තමයි නියම සෙල්ෆිශ් ඈස් හෝල් ල. වයසක දෙමව්පියන්ව කාත් කවුරුත් නැති ගානට තනි කරල ඉන්නෙ.
People can have different views. But my children will have certain duties & responsibilites to adhere with in the future.
------ Post added on Mar 3, 2022 at 6:10 AM
වයසට යනකොට සල්ලි කොච්චර තිබුනත් වැඩක් නෑ.
------ Post added on Mar 3, 2022 at 6:20 AM
එල්ඩරි හෝම් වල මොන සැපක්ද. අනික ඔය ලොකු ගනන් දීල යන එල්ඩරි හෝම්ස් වල වන්චා තියෙන ඒව තියෙනව, ඒකකට අහු උනොත් සල්ලිත් නෑ අන්තිමට. සමහරවිට අන්තිමට ආණ්ඩුවෙ එල්ඩරි හෝම් එකක තමයි ඉන්න වෙන්නත් එක එක්කෙනා දෙන දානෙ කකා. සල්ලි කොච්චර තිබුණත් අන්තිම කාලෙ තමුන්ගෙ කෙනෙක් ලග ඉන්න ෆීලින් එක ගන්න බෑ එල්ඩරි හෝම්ස් වල. එල්ඩරි හෝම් එකකට දානයක් දීල තියෙනව්ද? ඒවගේ ඉන්න මිනිස්සු එක්ක කතා කරල තියෙනවද?
උඹ වයසට ගියාම එල්ඩරි හෝම් එකක ඉන්නව කියල හිතාගෙන ළමයි හැදුවට මන් නන් ළමයි හදල තියෙන්නෙ වයසට ගියාම ළමයි අපිව බලාගනියි කියල හිතල. අපිත් අපේ අම්ම තාත්තව පුලුවන් උපරිමයෙන් බලාගන්නව වගේ අපේ ළමයිනුත් අපිව බලාගන්න ඕන. (අපි ඉපදුන 80 ගනන් වල රටේ මීට වඩා ප්‍රශ්න කොටි,ජේවීපී,ආණ්ඩුව තරගෙට මිනී මරපු යුගයක්.)
------ Post added on Mar 3, 2022 at 6:35 AM
I sense a TROLLමන් නන් ළමයි හදල තියෙන්නෙ වයසට ගියාම ළමයි අපිව බලාගනියි කියල හිතල. අපිත් අපේ අම්ම තාත්තව පුලුවන් උපරිමයෙන් බලාගන්නව වගේ අපේ ළමයිනුත් අපිව බලාගන්න ඕන. (අපි ඉපදුන 80 ගනන් වල රටේ මීට වඩා ප්‍රශ්න කොටි,ජේවීපී,ආණ්ඩුව තරගෙට මිනී මරපු යුගයක්.)
------ Post added on Mar 3, 2022 at 6:35 AM

me too. Probably the bugger is already living outside of Sri Lanka and here he's just posting his alternate-self thoughts so that he can feel good about his decisionI sense a TROLL![]()

Mata machan. Masters + Part Time baluwe bnKohomada yanna baluwe mchn? kellata masters karanna yannda?
lmaoAdo, What to do ban, working my arse hard to earn the living, because Nandasena is giving us a good time.

Machan, Bokka how's life, where is a our good old troll @N A K A M U R ABro after long time
Payin hari yanawa ban chance ekak set wunot. Flight ekata thel neti wunot tamai case ekaසේරම කරගත්තා කියමු, එයාර් පොර්ට් එකට යන්න විදිහක් නෑ. වාහන වලට තෙල් නෑ
සදා අනාතයි දූපතේ![]()
ඉදකින් දරුවොන්ගේ ජිවිතත් විනාස කරන කුහකයෝගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?
වයසක මිනිස්සු ගෙදර තනියෙන් ඉන්නෙ කියල දැන ගත්තාම හොරු,කුඩ්ඩො ගෙට පනිනව. මිනී මරල හරි සල්ලි, රත්තරන් බඩු අරන් යන්න.
මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.
------ Post added on Mar 2, 2022 at 10:36 AM

Thanks sire,lmaoanyways nice to see you again here, been reading your comments for a long time
![]()
ඉදකින් දරුවොන්ගේ ජිවිතත් විනාස කරන කුහකයෝ![]()
me too. Probably the bugger is already living outside of Sri Lanka and here he's just posting his alternate-self thoughts so that he can feel good about his decision![]()
මරු retirement plan එක!ගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?
වයසක මිනිස්සු ගෙදර තනියෙන් ඉන්නෙ කියල දැන ගත්තාම හොරු,කුඩ්ඩො ගෙට පනිනව. මිනී මරල හරි සල්ලි, රත්තරන් බඩු අරන් යන්න.
මම නන් මගේ ළමයෙක්ව කවදාවත් රට යවන්නෙ නෑ. පොඩි කාලෙ ළමයින්ගෙ ගූ,හුජ්ජ ඇදල, ලෙඩ උනාම නිදි මරාගෙන ලග ඉදල, මහන්සි වෙලා සල්ලි හම්බ කරල ළමයි හදන්නෙ දෙමව්පියො වයසට ගියාම බලාගන්න තමයි.
------ Post added on Mar 2, 2022 at 10:36 AM
Yanwa nathinwunata un giyothගොඩක් රට ඉන්න ළමයින්ගෙ වයසක අම්මල තාත්තල නන් පව් තමයි. සල්ලි කොච්චර එව්වත් වැඩක් නෑ. අසනීපයක් වුනාම හොස්පිටල් එක්ක යන්නෙ කව්ද? ලග ඉන්නෙ කව්ද?