1. සනෝජ්_තරංග

    Prado 150 Diesel 2015

    මට නම් 410 ත් වැඩි වගේ. 2015 Prado Diesel 1 KD 1st Owner එව්වා තියෙනවා 350 ට වගේත්. මේක මම ගෙනත් විකුනන්න ගෙන්නේ. 380 වගේ අහන්න ඉන්නේ Petrol වැඩ කරන්නේ නැහැ නේ. උබකියන්නේDiesel එකට වඩා Petrol හොඳයි කියල ද ? ගොඩක් අය කිව්වේ Diesel එකකට යන්න කියල ------ Post added on 1760322924
  2. සනෝජ්_තරංග

    Prado 150 Diesel 2015

    මෙකේ 1GD එන්නේ. 150000 දුවලා. කීයෙන්ද ගන්න ඕන ? Reconditioned Import කරපු එකක්. Fully Loaded ඔයාගේ Diesel Engine එක මොක්ක්ද ? 1KD, 5L Diesel ඒ වගේ ------ Post added on 1760321483
  3. සනෝජ්_තරංග

    Prado 150 Diesel 2015

    Prado ගැන දන්නා කට්ටිය කියාගෙන යන්නකෝ. Prado 150 TX Diesel 2015 1GD Engine වාහනේ සාමාන්‍ය Price Market එක කොහොමද ? කීයෙන් වගෙන්ද ගන්න ඕන ? ලක්ෂ 425 කියන්නේ ? වැඩි වගේ නේ
  4. සනෝජ්_තරංග

    Prado TX Help

    1KD, 1GD, 5L Diesel Engine, 2.7 Petrol මේ Engine වලින් හොඳ මොකක්ද ?
  5. සනෝජ්_තරංග

    Questions පොල් අක්කරයක ආදායම කොහොමද?

    ඔය සල්ලි වලින් වෙන වැඩක් කරන්න. නිකන් ඉදන් පොල් කඩල වික්කොත් මාසෙකට පොල් වලින් එන්නේ ලාබය රු.19500 මාසෙකට. ඉඩම ගන්න ලක්ෂ 40-50 දෙන්න ඕන. ලක්ෂ 40 කට මාසෙකට රු.19500 වැඩක් නැහැනේ.
  6. සනෝජ්_තරංග

    සකන්ඩ් හෑන්ඩ් වහන ගනන් බහිනව නේද කුකුලෝ..........

    දැන් Alto 2015 ගන්න පුලුවන් ලක්ශ 32 වගේ. තවත් අඩුවෙයි වගේ.
  7. සනෝජ්_තරංග

    iOS 26 Vs iOS 18

    Mac වලට නම් ලොකු අවුලක් නෑ.
  8. සනෝජ්_තරංග

    iOS 26 Vs iOS 18

    iOS 26 එකේ Camera App Icon එකත් Quality මදි
  9. සනෝජ්_තරංග

    iOS 26 Vs iOS 18

    ඔව්ව කවදාවත් Fixed වෙන්නේ නැහැ. ඔව්ව උන්ට අවුල් නෙමේ.
  10. සනෝජ්_තරංග

    iOS 26 Vs iOS 18

    iOS 26 දැම්ම. මුං iOS එකේ Attention To Detail එක කාල විනාස කරලා. Icons වල අඩුපාඩු පේනවා. සමහර Icons Blur වගේ. 16 Pro Max එකෙන් අයින් වෙලා 25 Ultra එකක් ගන්න හිතනවා. බලහල්ල Instagram Icon එකේ කැත. Blur ගතියක් තියෙනවා
  11. සනෝජ්_තරංග

    Starting Rent A Car

    එතකොට මොකක්ද එකේ වාසිය ? ගොඩක් වාහන ගන්නකොට නම් පොඩ්ඩක්වත් තෙල් නැහැනේ
  12. සනෝජ්_තරංග

    Starting Rent A Car

    Oya tank to tank denna මේ කියන්නේ මොකක්ද ?
  13. සනෝජ්_තරංග

    Starting Rent A Car

    එහෙමද ? දැනගත්ත එක ගොඩක් හොඳයි.
  14. සනෝජ්_තරංග

    Starting Rent A Car

    හොඳ ප්‍රශ්නයක්. ලීගල් ප්‍රශ්න නම් වැඩි ව්‍යාපාරයක් තමා ඕක. PVT LTD Register කරන්න ඉන්නේ.
  15. සනෝජ්_තරංග

    Starting Rent A Car

    දැන් වැඩේ කරන්නේ නැද්ද මචන් ? ඔය වගේ වැඩ වලදී Agreement එහෙම තියෙනවා නේද ? මම බැලුවේ පිටින් වාහන ගන්නේ නැතුව මම Lease එකක් දල අරගෙන වාහනේ ගෙවාගෙන යන්න. ඇයි ජාපනෙන්ම ගෙන්න ගන්න කියන්නේ ? මුදල අඩු නිසාද ?
  16. සනෝජ්_තරංග

    Starting Rent A Car

    Alto එකක් Rent කරනකොට අහනවා Wagon R නැද්ද කියල ? එකනේ
  17. සනෝජ්_තරංග

    Starting Rent A Car

    මට පොඩිවට Rent A Car එකක් Start කරන්න හදන්නේ. මුලින්ම Suzuki Every Van, Suzuki Alto, Suzuki Wagon R වගේ වාහන 3 ක් දාලා පටන් ගන්න හදන්නේ. මට දන්නා කෙනෙක් අලුතෙන් ආපු Wagon R ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ. Suzuki Wagon R Stingray 2018 (50000KM) දුවපු එක ලක්ෂ 79.5 වෙනවා. Suzuki Wagon R FX Safety...
  18. සනෝජ්_තරංග

    Loku land rkak ganna

    හොඳ හෝ සාමාන්‍ය පොල් ඉඩම් තියෙන්නේ පන්නල, කුලියාපිටිය Area එකේ. අක්කර එකක් රු.ලක්ෂ 30 ට ගන්න බෑ. එහෙම ඉඩම් නැහැ කොහෙවත්. ඔප්පු නිරවුල් ඉඩමක් අඩුම අක්කර එක ලක්ෂ 50-55 වෙනවා. අක්කර එකකින් පොල් කැඩෙන්නේ පොල් ගෙඩි 400 වගේ. මේ දවස් වල තොග පොල් මිල රු.150 වගේ. මාස 2 න් දෙකට පොල් කැඩෙන්නේ. දඹුල්ල...
  19. සනෝජ්_තරංග

    Prado 150 TX Colour

    මොක්ක්ද කෙස් එක

    No contents