පොල් ගස් කපන්න, අනිත් කොස් ගස් වගේ එව්වා කපන්න Permit ගන්න ඕන වුනහම, මිනිස්සු කරන්නේ අයේ එක ගහක්වත් හිටවන්නේ නැතුව ඉන්නවා. හරියට දැන් කොස් ගස් නැහැ වගේ. වගාකරුවන්ට පොල් ගහක් කපන්න වටේ යන්න වෙනවා. යටින් කියක් හරි දුන්නහම වැඩේ නිකම්ම කරගන්න පුළුවන්. එකනේ මිනිස්සු මෙහෙම කරන්නේ. එකට ක්‍රමයක් ආණ්ඩුව...