කඩේ තියන රු700-800 තෙල්වල කිසිම පොල්තෙල් කොලිටියක් නෑ.තද කහ පාටයි. උබලා පවිච්චි කරන පොල් තෙල් ජාතිය මොකකද?
හොද එකක් කියන්න බලන්නBCC එක වැඩිය පාවිච්චි කරන්න එපා. Cargills එකෙන් හරි Keels එකෙන් හරි අරන් Virgin Coconut Oil එකක් පාවිච්චි කරන්න හොඳ එකක් ඕන නම්. මොකද BCC Factory වල Virgin Coco Oil Production වෙන්නේ නැහැ. නිකන් පොල්තෙල් කන්න එපා
BCC එක වැඩිය පාවිච්චි කරන්න එපා. Cargills එකෙන් හරි Keels එකෙන් හරි අරන් Virgin Coconut Oil එකක් පාවිච්චි කරන්න හොඳ එකක් ඕන නම්. මොකද BCC Factory වල Virgin Coco Oil Production වෙන්නේ නැහැ. නිකන් පොල්තෙල් කන්න එපා
කඩේ තියන රු700-800 තෙල්වල කිසිම පොල්තෙල් කොලිටියක් නෑ.තද කහ පාටයි. උබලා පවිච්චි කරන පොල් තෙල් ජාතිය මොකකද?
අපිත් ගෙදරින් දැන්
හෝම් මේඩ් කියන්නෙ පොල් ගාල මැෂින් එකෙන් හිදිනවද?Home made තමා