තෙල් මංදක් කපල රත් කරල ගන්නව

බත් ටිකක් කෑවරෑට කෑවේ මොනවද බං @AnuradhaRa
හොඳම දේ තමයි තෙල් නොකා පොල් සම්බෝල කන එක. තෙල් ටික ඇඟ අතුලෙදි පොල් වලින් බේරලා ගනියි. ෆුල් නැචුරල් ප්‍රොසෙස් එකක්
------ Post added on Jun 8, 2025 at 8:19 PM

virgin kiyanne vena mukuth mix karala na kiyan ek, nathuw e oil eke quality eka nemeතමන්ගේ ගෙදර හැදුවත් පොල් තෙල් කියන එකේ ගුණය විනාශ වෙන්නේ නැතුව හදන්න බැහැ. එහෙම හදන්න පුළුවන් Virgin Coco Oil විතරයි. ලංකවේ තියෙන, ලංකවේ හදන ඕනෑම Virigin Coco Oil Brand එකක් හොඳයි. Baraka, Coconut Miracle, SilverMill වගේ Brand වලින් Virigin Coconut Oil ගන්න. අනිත් එව්වා ගන්න එපා
නැහැ. Virgin කියන්නේ වෙන මුකුත් Mix කරන එකක් ගැන නෙමේ. අපේ ඉස්සර ගෙවල් වල අත් තෙල් කියල හිදින්නේ. අන්න එක. ඊට වැඩිය හොඳයි.virgin kiyanne vena mukuth mix karala na kiyan ek, nathuw e oil eke quality eka neme
නැහැ. Virgin කියන්නේ වෙන මුකුත් Mix කරන එකක් ගැන නෙමේ. අපේ ඉස්සර ගෙවල් වල අත් තෙල් කියල හිදින්නේ. අන්න එක. ඊට වැඩිය හොඳයි.
BCC එක හොද නැද්ද බන්BCC එක වැඩිය පාවිච්චි කරන්න එපා. Cargills එකෙන් හරි Keels එකෙන් හරි අරන් Virgin Coconut Oil එකක් පාවිච්චි කරන්න හොඳ එකක් ඕන නම්. මොකද BCC Factory වල Virgin Coco Oil Production වෙන්නේ නැහැ. නිකන් පොල්තෙල් කන්න එපා
ගෙදර හැදුවා. මේ පාර මුඩු ගදක් එනවා සති දෙකක් වත් නෑ
Virgin Oil කියන්නෙ බන් කොයි වෙලාවෙවත් රත් කරන්නෙ නැතුව ගන්න තෙල්. වේලද්දි වගේම තෙල් ගනිද්දිත් Cold Press කියන ක්‍රමේට ගන්නෙ. තෙල් කහපාට වෙන්නෙ පිච්චුනාම. නැත්තන් එහා මෙහා පේන අවර්ණ තෙල් එකක් එන්නෙ. ඒක හින්ද වර්ජින් කොකනට් ඔයිල් අවර්ණයි. කහ පාට නෝමල් තෙල් එකත් bleach කරල අවර්ණ කරල එනව. ඒක වෙනයි.Monawada bun vergin polthel kiyannne?
මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ අප්‍රේල් මුල සතියේ.ගෙදර හැදුවා. මේ පාර මුඩු ගදක් එනවා සති දෙකක් වත් නෑ
plastic bothaleka dala thiyenne. eka awul da.මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ අප්‍රේල් මුල සතියේ.
එතකොට හදපු තෙල් තමා තාම තියෙන්නේ. තව බෝතල් ටිකක් තියෙනවා. ඒවා පාවිච්චි කරන්නේ.
මුඩු වෙලා නැහැ.
වතුර කවලම් උනොත් තමයි මුඩු වෙන්නේ.
තෙල් දාගන්න බෝතල් හොදට උණු වතුරෙන් හෝදල ගන්න ඕනී පරණ තෙල් තියෙනවා නං ඒවා ඉවත් වෙනකන්.
ඊට පස්සේ හොදට වේලලා අලුත් එව දාගන්න.
සමහර ප්ලාස්ටික් වර්ග පොල් තෙල් එක්ක දියවෙනවා. හොද වර්ගයක් නං කමක් නෑ. හැබැයි මම නං විදුරු බෝතල් වල දාන්නේ.plastic bothaleka dala thiyenne. eka awul da.