1. Kumara456

    free web site ???

    free web site එකක් හදාගෙන කරගෙන යන්න පහසුකම් දෙන සයිට් මොනවද තියෙන්නේ? ලොකු සීන් ඕනි නැහැ. පොඩි පොඩි ෆොටෝ ටිකක් දාලා ලස්සනට තියාගන්න තිබ්බොත් හරි සයිට් එක. නොමිලේ දෙන සයිට් එකක්නන් වඩා හොදයි. අය කරනවනන් අඩුවටම ගන්න පුලුවන් සයිට් මොනවද තියෙන්නේ? (වෙබ් සයිට් ගැන මෙලෝ හසරක් දන්නේ නැත)
  2. Kumara456

    help - AAT Final Taxation self study pack

    help - AAT Final Taxation self study pack book ekak oni. new version eka (2013 passe apu version eka) next week exam.. AAT eketh book eka nehe :( thiyena ekek innawanan mata poddak ganna puluwanda? mama ewith collect karagannnan. loku udawwakkkk...
  3. Kumara456

    ~Simply Change~ අපේ සෙරෙප්පු ෆැෂන් එක..

    ~Simply Change~ අපේ සෙරෙප්පු ෆැෂන් එක.. අපේ එලකිරියෙක්ගෙ අමුතුම විදිහෙ අදහසක් අනුව :P , වෙනස් විදිහක ෆොටෝෂුට් එකක් කරා.. අපේ තාරුණ්‍යයට රබර් සෙරෙප්පු විලාසිතාව නැවත වරක් ළං කරවීමේ අදහසින් කරපු මේ කන්සෙප්ට් පොටෝෂූට් එක එලකිරියෙ සෙට් එක වෙනුවෙන් මෙන්න...
  4. Kumara456

    2015 Calender date set eka onida?

    2015 Calender date set eka onida? 2015 Holiday set eka? mokakda oni format eka..? mama karala thiyenne Corel Draw (CDR) format eken. Oninan CDR / PDF / EPS dennam. oni aya illanna balanna... hhooww hhhoooooowww. illa illa inna epa.. menna..download karala ganna..CDR / PDF / AI format...
  5. Kumara456

    කව්ද wedding album design කරන අය

    කව්ද wedding album design කරන අය කව්ද wedding album design කරන අය එලකිරි එකේ කව්ද ඉන්නෙ ලස්සනට වෙඩින් ස්ටෝරිබුක් ඩිසයින් කරන එවුන්? කොහොමද ඇල්බම් එකකට ගාණ? දවස් කීයක් යනවද ඇල්බම් එක ඩිසයින් කරන්න? මමත් කරනවා..ඒත් මට වැඩත් එක්ක කරගන්න වෙලාවක් නැහැ. වැඩ කරල ගිහින් පාන්දර 3,4 වෙනකල් කරනවා...
  6. Kumara456

    උපදෙසක් ඕනි .. වැඩ නොකර සල්ලි එනවා

    උපදෙසක් ඕනි .. වැඩ නොකර සල්ලි එනවා උපදෙසක් ඕනි .. වැඩ නොකර සල්ලි එනවා.. ඔව් ඔව්.. මගේ යාලුවෙක්ට පොඩි වාසියක් වෙලා තියෙනවා.. එයා මීට මාස 6කට කලින් තැනක වැඩ කරල තියෙනවා. ඊට පස්සෙ නීත්‍යානුකූලව ලියුමක් එහෙම දීල එතනින් අයින් වෙලා තියෙනවා... ඒත් වැඩ කරන කාලෙ වගේම අද වෙනකනුත් බැංකුවට සැලරි එක...
  7. Kumara456

    ෆොටෝග්‍රැෆි කරන අයගෙන් තොරතුරු

    ෆොටෝග්‍රැෆි කරන අයගෙන් තොරතුරු ෆොටෝග්‍රැෆි කරන අයගෙන් තොරතුරු ටිකක් ඕනි. මට කොළඹ අවට ෆොටෝ ෂූට් කරන්න පුලුවන් ලොකේෂන් මොනවද තියෙන්නෙ කියල දන්න විස්තර එක්කම පොඩ්ඩක් කියනවදෝ...... ඒ එක්කම ඒ ලොකේෂන් වල තියෙන නීති රීති..ගණන් මිනුම්... ආදිය හැම දේම මම මේ ළගදි දියවන්නාවෙ වෙඩින් ෂූට් එකකට ගියා.. ඒකෙ...
  8. Kumara456

    Night Photography

    :shocked:එලකිරි එකේ ඉන්න ෆොටෝග්‍රැෆී කරන අයටයි ඒ ගැන උනන්දු අයටයි, පින්තූරෙක තියෙන සුන්දරත්වය විදින්න කැමති අයටයි හැමෝටම මෙන්න ලස්සන ෆොටෝස් ටිකක්.. සුන්දරත්වය විදල ඉවර වෙලා අනිත් අයටත් බලන්නත් එක්ක බම්ප් එකක්, කොමෙන්ට් එකක් දාලා යනවනන් බොහෝමත් තුති. :D:D...
  9. Kumara456

    youtube video download help

    youtube video download help ඉස්සර IDM එකෙන් ඔටෝ ලින්ක් ගත්තට දැන් එහෙම එන්නෙ නැහැනෙ. මම දැනට ලින්ක් එකේ මුලට SS දාලා තමයි ඩවුන්ලෝඩ් කරන්නෙ.. ඒක පොඩ්ඩක් විතර කචල්.. ඉස්සර වගේ අයි ඩී එම් එකෙන් වගේ ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක නමක් දන්නවනන් කියනවද? :yes::yes:
  10. Kumara456

    Vacancy for Graphic Designer

    One of Sri Lanka's premier Advertising Agency with a solid portfolio of clients is on the look out for experienced Visualizers cum Graphics Designers, capable of high quality drawing and sketching. He or she must have a proven record within the advertising industry and have a flair for fresh...
  11. Kumara456

    PRODUCTION HOUSE FOR RADIO SPOT

    PRODUCTION HOUSE FOR RADIO SPOT 30 සෙකන්ඩ් රේඩියෝ ස්පොට් එකක් කරගන්න ඕනි. ප්‍රොඩක්ෂන් හවුස් එකක් කරන උන් පොඩ්ඩක් මට පී.එම් එකක් දාපන් නම්බර්ස් එක්ක. පොඩ්ඩක් හදිස්සියි.. පොඩි බම්ප් එකක් දාල පලයන්
  12. Kumara456

    help - camera වැඩ්ඩො

    DSLR කැමරා එකක් ගන්න කියලයි හදන්නෙ.. canon තමයි ගන්න හිතන් ඉන්නෙ.. කැමරා 3 ක් ඔලුවෙ තියෙනව.. වැඩිය හොදම එක මොකක්ද කියල කියපන් බලන්න... (special for wedding photography) මෙන්න කැමරා 3... මම ටිකක් වැඩිපුර කැමති අලුත්ම 70ඩී එකට..ඒකෙ ටච් ස්ක්‍රීන් + වයි ෆයි :P Canon 60d (2010 year) Canon 7d...
  13. Kumara456

    help-බන්ඩාරවෙල පැත්තෙ ෆොටෝ ලොකේෂන්

    help-බන්ඩාරවෙල පැත්තෙ ෆොටෝ ලොකේෂන් බන්ඩාරවෙල පැත්තෙ වෙඩින් ෆොටෝ ෂූට් එකකට සෙට් වෙන එලකිරි වගේ ෆොටෝ ලොකේෂන් මොනවද තියෙන්නෙ කියල දන්න උන් පොඩ්ඩක් කියපල්ලකො.. නමයි විස්තරයි ගණන් මිනුම් එහෙම පොඩ්ඩක් කියපන් බලන්න...
  14. Kumara456

    2014 කැලැන්ඩර් එක මෙන්න...

    2014 කැලැන්ඩර් එක මෙන්න... 2014 කැලැන්ඩර් එක උඹලට මෙන්න මගෙන්.. වෙක්ටර් ෆෝර්මැට් - කොරල්, පී.ඩී.එෆ් සහ රාෂ්ටර් ෆොර්මැට් - පී.එන්.ජී. / ජේ.පී.ජී ෆෝමැට් ඇත. බාගනිල්ලා නොදැක්ක අයටත් දකින්න බම්ප් කරපල්ලා... මෙන්න ලින්ක් එක http://www.sendspace.com/file/7lr11s
  15. Kumara456

    අපේ එකෙක් කරපු එලකිරි සින්දුවක්...

    අපේ එකෙක් කරපු එලකිරි සින්දුවක්... අපේ සෙට් එකේ එකෙක් කරපු එලකිරි සින්දුවක් මෙන්න බලපල්ලා.. සින්දුව ලියන එකේ ඉදල විඩියෝ එක අවුට් වෙනකල් හැම මගුලම උන් සෙට් එකම තමයි කලේ. අපේ එකෙක්ගෙ මුල්ම ට්‍රයි එක නිසා පොඩි සප් එකක් දීපල්ලා.. හරි වැරදි කියපල්ලා... බම්ප් දාපල්ලා...
  16. Kumara456

    මේක අහද්දි බලද්දි උඹලට කාවද මතක් වෙන්නෙ

    මේක අහද්දි බලද්දි උඹලට කාවද මතක් වෙන්නෙ මේ සින්දුවේ විනාඩි 1.40 ඉදල 2.08 වෙනකල් බලද්දි උඹලට කාවද මතක් වෙන්නෙ QjS_0rX-EJ8 මතක් වෙන කෙනාගෙ නම විතරක් සදහන් කරන්න..:baffled:
  17. Kumara456

    Research - Bank -

    මෙය අදට ගැලපෙන ඊ බෑන්කිං, මොබයිල් බෑන්කිං, වර්චුවල් බෑන්කිං ආදි තාක්ෂණිය බැංකු සේවා පිළිබද සමීක්ෂණයකි.. ලංකාවේ බැංකු කටයුතු වල නිරත වන බැංකු අතරින් ඔබේ ප්‍රසාදය දිනා ගත්, විශ්වාසය දිනාගත්, තාක්ෂණික අතින් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු බැංකුව / බැංකු මොනවාද? ඔබ එම බැංකුව / බැංකු තෝරාගැනීමට ප්‍රධාන...
  18. Kumara456

    Research හෙල්ප් එකක්..

    Product එකක් බ්‍රෑන්ඩ් කරන්න බ්‍රෑන්ඩ් එම්බසිඩර් කෙනෙක් විදිහට ගන්න පුලුවන් ජනප්‍රිය චරිත මොනවද තියෙන්නෙ ලංකාවෙ... ජනප්‍රිය වෙන්න ඕනි.... කොහෙදිවත් කවදවත් චා නොවිච්ච කැරැක්ටර් එකක් වෙන්න ඕනි. වයස අවුරුදු 25 - 45 ත් අතර වගේ වෙන්න ඕනි. අදාළ ක්ෂේත්‍රෙය් මෙන්ම පුද්ගලික ජීවිතය (දැනුවත් මට්ටමින්)...
  19. Kumara456

    කසාද බැදපු උන්ගේ අදෝනාව...

    කසාද බැදපු උන්ගේ අදෝනාව... කසාද බැදපු උන්ගේ අදෝනාව... බැදපු උන් මේ අත්දැකීම් විදිනව ඇති.. සමහරු මේවා අත්දකින්න ආසාවෙන් ඇති.. මෙන්න අහල බලපල්ලා.... ලහිරු පෙරේරාගෙ අලුත්ම සිංදුව... 2013.08.16 තමයි රිලීස් කරේ.. මෙන්න බලපල්ලා.... 0L1ooLjGKJ0
  20. Kumara456

    help ~ පනු බෙහෙත් ~

    පනු බෙහෙත් ගැන දන්න කවුද ඉන්නේ? මට කෑම කන්න බැහැ.. ප්‍රියක් නැහැ.. දෙතුන් දෙනෙක් කිව්ව පනු බෙහෙත් බිව්වොත් හරි යයි කියල.. පොඩි කාලෙනන් පනු බෙහෙත් බිව්ව.. දැනුත් බිව්වට කමක් නැද්ද? පනු බෙහෙත් බොන්න වයස් බේදයක් තියෙනවද? පනු බෙහෙත් බිව්වම මොනවද වෙන්නෙ? පනුවො මැරුනම ඇගට අඩුවක් දැනෙන්නෙ නැද්ද...

    No contents