කව්ද wedding album design කරන අය

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කව්ද wedding album design කරන අය

    කව්ද wedding album design කරන අය

    එලකිරි එකේ කව්ද ඉන්නෙ ලස්සනට වෙඩින් ස්ටෝරිබුක් ඩිසයින් කරන එවුන්?
    කොහොමද ඇල්බම් එකකට ගාණ?
    දවස් කීයක් යනවද ඇල්බම් එක ඩිසයින් කරන්න?



    මමත් කරනවා..ඒත් මට වැඩත් එක්ක කරගන්න වෙලාවක් නැහැ. වැඩ කරල ගිහින් පාන්දර 3,4 වෙනකල් කරනවා දැනට තියෙන ඒවා. එපාාා වෙනවා.

    උඹලගෙ විස්තර ටික දාපන්... පුලුවන්නම් බලන්න සාම්පල් (ෆේස්බුක් පේජ් එකක හරි) දීපන්..
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මම එකපාරක් story book template වගයක් download කලා, photo insert කරන්න විතරයි තියන්නේ,...
    :P
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    1-144.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම එකපාරක් story book template වගයක් download කලා, photo insert කරන්න විතරයි තියන්නේ,...
    :P

    ඒවා ක්‍රිෙය්ටිව් ද බන්? මමනන් හිතන්නෙ නැහැ... :no::no: