මචන්ල මේකේ ඉන්නවා නේ fashion වලට එහෙම පොඩ්ඩක් බර කොල්ලෝ , මට උන්ගෙන් පොඩි දැනගන්න දෙයක් තියෙනවා
උබලා දන්නවද මේ වගේ Slip ons ගන්න තැනක් ? 1500- 3000 range එකට වගේ .. තව මේ වගේ slip on දානවා නම් එකට හරියන clothing guide එක දන්නවා ද ?
අනිත් එක තමයි ලංකාවේ ඇදුම් හොයන්න ගියාම එපා වෙනවා .. මම...