මචන්ල මේකේ ඉන්නවා නේ fashion වලට එහෙම පොඩ්ඩක් බර කොල්ලෝ , මට උන්ගෙන් පොඩි දැනගන්න දෙයක් තියෙනවා
උබලා දන්නවද මේ වගේ Slip ons ගන්න තැනක් ? 1500- 3000 range එකට වගේ .. තව මේ වගේ slip on දානවා නම් එකට හරියන clothing guide එක දන්නවා ද ?
අනිත් එක තමයි ලංකාවේ ඇදුම් හොයන්න ගියාම එපා වෙනවා .. මම තාම කොළඹ හොද ඇදුම් තියෙන කඩයක් දැකල නෑ .. Odel එකේ ඉස්සර Live & Kicking T-shirts වලට මාර place එකක් තිබ්බ නේ . දැන් උන්ගේ designs මෙලෝ රහක් නෑ .. Pants , Trousers නම් odel එකෙන් අරන් ම නෑ . පට්ට ගණන් නේ .. Romafour එකේ හොද T-shirts නෑ එත් Trousers , Jeans පට්ට ඒවා තියෙනවා .. ගණන් උත් එ වගේ තමයි . එත් ඔඩෙල් එකේ තරම් නෑ .. Nolimit , Glitz නම් ගු 70යි . MC එකේ තියෙනවා T-shirts එත් එකේ පරණ trend ඒවා තියෙන්නේ .. Abstract , The Factory Outlet වල shape . එත් හිතට හරියන එකක් හොයාගන්න අමාරුයි .. ලංකාවේ හිතට හරියන ඒවා තිබ්බේ නැති නිසා online බැලුව .. http://www.forever21.com මෙන්න මේ site එකේ තියෙනවා හොද ඒවා . Prices එහෙමත් අඩුයි . එත් ලංකාවට ship කරන්නේ නෑ

.. උබල දන්නා හොද shops මොනාද තියෙන්නේ ලන්කාවේ මේ වගේ ඇදුම් ගන්න පුළුවන් ඒවා ? 

මේක සමහර වෙලාවට තව කෙනෙක් ට ඕන වෙයි . ලස්සනට අදින්න කැමති කෙනෙක් ට ..