SMS API එකක්
මචන්ල මට දැනගන්න ඕනේ Paid SMS Service Providers ල කවුද ඉන්නේ Custom Sender ID එකක් දාන්න පුළුවන් .. මම මීට කලින් වැඩ කලේ smsglobal site එකේ .. එත් එක දැන් හෙන පිස්සුවක් .. Pay කලාට transaction එක confirm වෙන්නේ නෑ .. SMS Global වගේ තව මොනාද තියෙන sites ? හැබැයි ඕන තරම් custom sender id's දාන්න පුළුවන් වෙන්න ඕනේ ..