car license ගන්නේ කොහොමද ඉක්මනටම ?
මචන්ලා මට light vehicles වලට විතරක් license ගන්න ඕනේ .. පුළුවන් තරම් ඉක්මනට ගන්න ඕනේ .. හොර විදි වලට නැතුව හරියට ගන්න අඩුම කොච්චර කල් යනවද ? Tempory එක ගන්න කොච්චර කල් යනවා ද ? Tempory එකෙන් තනියෙන් පාරේ යන්න පුළුවන් ද ? L Board ගහන්න ඕනේ ද ? මගේ girlfriend එනවා රට ඉදල January .. ඒ වෙනකොට car එක අරන් එලියට යන්න පුළුවන් වෙන්න ඕන ..