ස්එානය පටිටියගම පුගොඩ
දිනය..2016..08..26
වෙිලාව උදේ ..9.30..මෙදින මම මගේ පුද්ගලික ගමනක් මෙම ගමන් මාර්ගය හරහා යන අතර තේ බිමට නතර කලේ මෙම හෝටලයේ.ඒ අවස්ථාව මට නමි කවදාවත් අමතක කරන්න බැරි වෙයි..මම හෝටලයට ගොඩ වෙන විට එහි සිටියේ ස්වාමීන්වහන්සේලාගේ මුහුණු වල දුකක් මට දැනුනා.මම සාමනේර හිමිගෙන් ඇසුවා...