RIP SL cricket

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    43121772_1596284633810651_9151411152595451904_n.jpg

    ශ්‍රී ලංකා.. කොල්ලො වසයි..
    ලෙදර් බෝල සල්ලි කරයි...

    ගියපාරත් අපි වික්කා වැඩේ
    මේ පාරත් විකුණනවා වැඩේ...

    සුමතිපාල යන මඟ පෙන්වයි
    ලැබ්බා අපේ ලෙසටම තෝරයි...
    පිච් එක නං නෑ ගින්න හිතේ
    ඇකියුරේටර් තිතටම ඉන්නේ...

    සිරිසේනට නෑ වගේ වගක්
    මුස්තාපා අපේ බොක්කේ පොරක්...
    දයාසිරිත් අපේ ලඟින් ඇතේ
    පිට සතුරන් තව ඕන නැතේ...

    ශ්‍රී ලංකා.. කොල්ලො වසයි..
    ලෙදර් බෝල සල්ලි කරයි...

    ගියපාරත් අපි වික්කා වැඩේ
    මේ පාරත් විකුණනවා වැඩේ...
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    The International Cricket Council (ICC) has accused Sri Lanka of serious corruption in cricket.

    General Manager of the ICC Anti-Corruption Unit Alex Marshall said that his team is currently in Sri Lanka investigating into allegations of corruption in Sri Lankan cricket.

    “We are currently in Sri Lanka as part of our ongoing investigations into serious allegations of corruption in cricket in the country. The enquiries are continuing so it would not be appropriate to comment further, but I can confirm that we have, at their request, provided a detailed briefing to the Sri Lankan President, Prime Minister and Sports Minister. We are receiving full support from the Competent Authority currently in place at Sri Lanka Cricket (SLC) whilst elections for the SLC Board are pending,” he said in a statement.

    Marshall said that the investigations have been underway for a considerable time and do not relate to the series about to start in Sri Lanka against England.

    However, he says he will take the opportunity to brief both the teams over the coming days to ensure they remain alert to the risks from would be corruptors. (Colombo Gazette)
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Mn nm Cricket balana eka neweththuwe WC eken passe...team eka chatrma kara mun.dn inna ungeth pada show eka withrai...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :yes: ඕක ගැන ඉස්සෙල්ලම කිවුවේ ප්‍රසිද්ද ක්‍රිකට් තරග පාවාදීම් ගැන පොත් ලියන විචාරක ඩයල් එකක්(පොරගේ නම මතක නෑ), මට අද වගේ මතකයි සීන් එක, උ ලංකාවත් ඒ listඑකට addකරල තිබුනා, ගියපාර world cup එක දවස්වල තමයි පොර උගේ පොත එලියට දැම්මේ, ඒකෙ සංගා / මහේල දෙන්නටම චෝදනා එල්ල කරල තිබුනා ඔය සීන් එක ගැන :yes: දැන් ඉතින් උගේ මත ඔක්කොම ඇත්ත වෙලා එවරයි , තවමත් අපේ ඩයි හාර්ඩ් ලංකන් ෆෑන්ස්ලා සිංහයෝ ගගා උන්ගේ රෙදි අපුල්ලන්වා, මම ක්‍රිකට් බැලිල්ලත් නැවැත්තුවේ ඔන්න ඔය දවස්වලම තමයි. අවන්කවම දුකයි ඉතින්. හැම පැත්තෙන්ම දවසින් දවස අපේ රට නැත්තටම නැති වෙනවා මිසක් වෙන හොද දෙයක් වෙන්නේ නෑ :dull:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    yep bro