ඝෝටා ජනපති ?

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    නාමල් රාජපක්ෂව ජනපති කරවීමයි මහින්දගේ අරමුණ. එත් ඌට තාම වයස මදි. ඒකියන්නේ 2020 ට ඉදිරිපත් වෙන්න බෑ. 2025 තමා ඉල්ලන්න වෙන්නේ.2020 ට ඝෝටව දැම්මොත් 2025 නාමල්ගේ ජනපති සිහිනය කොහොමත් සුන්. deal එක තියෙන්නේ පබය එක්ක. උබට මං 2020 ත් ජනාධිපති වෙන්න උදව් කරන්නම්. ඒ කියන්නේ 2025 වෙනකම් ජනාධිපති වෙන්න පබයම තමා. 2025ට නාමල් එනවා ඊට පස්සේ. මං දන්නෑ අපේ හරක් චන්දෙ දෙයිද නැද්ද කියන්න. එත් ඕක තමා තත්වේ.හැබැයි ඝෝටට ජනාධිපති වෙන්න එක ක්‍රමයක් තියෙනවා. unp එකෙන් චන්දෙ ඉල්ලන එක. දේශපාලනේනේ, ඕවා වෙන්න බැරි නෑ. නැත්තන් ඝෝටගේ ජනාධිපති සිහිනේ සිහිනයක් ම තමා. ගෝටා ජනතිපති උනොත් අවුරුදු 12 ම ඉන්නවා. මහින්දට අවුරුදු 90 පනිනවා එතකොට.පුතාව ජනාධිපති වෙද්දී ඉදිද නැද්ද?
     
    • Like
    Reactions: Identity

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    ස්වාධීන බැරිද??:rolleyes:

    පුළුවන් එත් එක ඉල්ලං කෑව වගේ තමා. මහින්ද පොල් ලෙල්ලක් පෙන්නුවත් එකට චන්දෙ දෙන උන්නේ ඉන්නේ. දෙකින් එකකින් තම ඉල්ලන්න ඕනේ. නැත්තන් ගොඩ යන්න බෑ .මේ යන විදිහට unp එක ඊලග චන්ද කොමත් කෙලොගන්නවා. හැබැයි ආප්ප sean එකේ වගේ ඝෝටා අන්තිම මොහොතේ unp එකට පැන්නොත්.unpත් ගොඩ ඝෝටත් ගොඩ. TNA එකටත් පු#ට පයින් ගහල එලවන්න පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,568
    113
    Boru noda hitapan ban. Mahinda kawada wath kamathi wenne na thamange puthawa rate janadipathi karanna. Mona thaththada kamathi thamange putha thamange thathweta enawa dakinna. Thamange putha unath jealous nisa kamathi na
     
    :lol: බොලාගේ තාත්තත් ඒමද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හිටං කාරය ලොවෙත් එනවද බන් ආයෙ ඉල්ලන්න ?
    ලොකුම මොලේ අමාරුවක් තියෙන්න ඕන ඉතින් එහෙම නම්
    කියන්නත් බෑ ඉතින් රටෙන් වැඩි කොටසක් ඉන්නෙ පිස්සු හු*තල නෙ

    :lol:
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    හිටං කාරය ලොවෙත් එනවද බන් ආයෙ ඉල්ලන්න ?
    ලොකුම මොලේ අමාරුවක් තියෙන්න ඕන ඉතින් එහෙම නම්
    කියන්නත් බෑ ඉතින් රටෙන් වැඩි කොටසක් ඉන්නෙ පිස්සු හු*තල නෙ

    :lol:

    හිටං ට සහයෝගය දුන්නොත් තමා මහින්දගේ සිහින 2025 දී සපල වෙන්නේ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පුළුවන් එත් එක ඉල්ලං කෑව වගේ තමා. මහින්ද පොල් ලෙල්ලක් පෙන්නුවත් එකට චන්දෙ දෙන උන්නේ ඉන්නේ. දෙකින් එකකින් තම ඉල්ලන්න ඕනේ. නැත්තන් ගොඩ යන්න බෑ .මේ යන විදිහට unp එක ඊලග චන්ද කොමත් කෙලොගන්නවා. හැබැයි ආප්ප sean එකේ වගේ ඝෝටා අන්තිම මොහොතේ unp එකට පැන්නොත්.unpත් ගොඩ ඝෝටත් ගොඩ. TNA එකටත් පු#ට පයින් ගහල එලවන්න පුළුවන්.

    උඹ හිතනවද මහින්ද පොහොට්ටුවෙන් මෛත්‍රිව දාලා ඝෝඨා තනියෙන් ඉල්ලුවොත් මහින්ද පාක්ෂිකයෝ ඝෝඨාව පැත්තකට දාලා මෛත්‍රිට කතිරේ ගහයි කියලා.....?:rolleyes:

    අර යූඇන්පී සීන් එක වුණොත් සජිත්ගේ සෙට් එක ලෙඩක් දාන්නේ නැති වෙයි ද??:no::no:
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    උඹ හිතනවද මහින්ද පොහොට්ටුවෙන් මෛත්‍රිව දාලා ඝෝඨා තනියෙන් ඉල්ලුවොත් මහින්ද පාක්ෂිකයෝ ඝෝඨාව පැත්තකට දාලා මෛත්‍රිට කතිරේ ගහයි කියලා.....?:rolleyes:

    අර යූඇන්පී සීන් එක වුණොත් සජිත්ගේ සෙට් එක ලෙඩක් දාන්නේ නැති වෙයි ද??:no::no:

    පොහොට්ටුවෙන් නෙවේ SLFA එකෙන්. මහින්දගේ ආශිර්වාදය නැතිව මොකා චන්දෙ ඉල්ලුවත් කොට උඩ තමා. ඝෝටට තනියෙන් ගොඩ යන්න බෑ. එතකොට කොමත් unp දිනයි. මහින්දගේ චන්ද දෙකට කැඩෙනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හිටං ට සහයෝගය දුන්නොත් තමා මහින්දගේ සිහින 2025 දී සපල වෙන්නේ.

    :3 ඇහැරියන් කො..
    ගෝටටයි මහින්දයටයි විතරයි ජනතා ආකර්ෂණය තියෙන්නෙ..
    උන්ගෙ ඒක ඉතින් පෙර පිනක්.. මොනා කරත් ඒක නැතුව යන්නෙ නෑ..
    නාමල් පොන්ස් ට එහෙම එකක් නෑ බන්.. ලොවෙත් ඉල්ලන්නෙත් නෑ..
    ඉල්ලුවත් දිනන්න බෑ කොහොමත්..
    උපරිම බයියෙක් උනත් දෙන්නෙ නෑ ඕකට :lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පොහොට්ටුවෙන් නෙවේ SLFA එකෙන්. මහින්දගේ ආශිර්වාදය නැතිව මොකා චන්දෙ ඉල්ලුවත් කොට උඩ තමා. ඝෝටට තනියෙන් ගොඩ යන්න බෑ. එතකොට කොමත් unp දිනයි. මහින්දගේ චන්ද දෙකට කැඩෙනවා.

    මේ සීන් එක ඝෝඨාභයට ලොවෙත් අදාල නැහැ!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,568
    113
    :lol: බොලාගේ තාත්තත් ඒමද?
    Ow ban. Ape thaththa mawa wadiya ganan gaththe na. Attention eka ganna oona nisa mama paint bucket kare thiyan awilla gedara paint kara. Toilet walath thaniyama kapuna. Achchiwa kare thiyan hospital genichcha eth wadak une na. Ape thaththa mata newe salakuwe eyage sahodarayonta. Mata hariyata igannuweth na. Habai mama adala adala salli tikak wiyadam karala sahathika tikak hada gaththa nisai ada me thathwe inne. Bappage puthage diyunuwa gana witharai hithuwe. Ada bappage putha amaricawe mama siri lankawe. Ithin hithapanko. Kuhakayek neweda? Jealous neweda?
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    :3 ඇහැරියන් කො..
    ගෝටටයි මහින්දයටයි විතරයි ජනතා ආකර්ෂණය තියෙන්නෙ..
    උන්ගෙ ඒක ඉතින් පෙර පිනක්.. මොනා කරත් ඒක නැතුව යන්නෙ නෑ..
    නාමල් පොන්ස් ට එහෙම එකක් නෑ බන්.. ලොවෙත් ඉල්ලන්නෙත් නෑ..
    ඉල්ලුවත් දිනන්න බෑ කොහොමත්..
    උපරිම බයියෙක් උනත් දෙන්නෙ නෑ ඕකට :lol:

    මේක තමයි ඇත්ත! නමුත් මේ කතන්දරේ මහින්දට තේරෙනවාද කියන එක තමයි අවුල!!!
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මේ සීන් එක ඝෝඨාභයට ලොවෙත් අදාල නැහැ!!

    අදාළ උනත් නැතත් වැඩක් නෑ ඉල්ලලා. චන්ද දෙකට කැඩෙනවා. Unp එකට දිනන්න ලේසියි එතකොට. ඝෝටා වෙනමයි මහින්දගේ කෙනෙක් වෙනමයි චන්දෙ ඉල්ලුවම. Unp චන්ද ප්‍රතිෂතේ වැඩිවෙනවා. 51% නොතිබුනොත් කොමත් කොට උඩ තමා
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka

    :3 ඇහැරියන් කො..
    ගෝටටයි මහින්දයටයි විතරයි ජනතා ආකර්ෂණය තියෙන්නෙ..
    උන්ගෙ ඒක ඉතින් පෙර පිනක්.. මොනා කරත් ඒක නැතුව යන්නෙ නෑ..
    නාමල් පොන්ස් ට එහෙම එකක් නෑ බන්.. ලොවෙත් ඉල්ලන්නෙත් නෑ..
    ඉල්ලුවත් දිනන්න බෑ කොහොමත්..
    උපරිම බයියෙක් උනත් දෙන්නෙ නෑ ඕකට :lol:

    ඒ හින්ද තමයි image එක හදාගන්න මේ දවස්වල කක්කුස්සි වලවල් වල බැහෙගන ඉන්නෙයි, තීන්ත ගන්නෙයි . සමාජ සේවය:lol:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    කිව්වා විතරයි.......

    බය වෙලා.............!!!!!

    මෙෙත්‍රි ජනාධිපති කොමිසන් දාලා case තද කරනකොට මහින්ද හා ගෝඨා දෙපල පනුවන් වගේ ඇඹරෙනවා ,කියන තැනකට වඳිනවා,අපේක්ෂකත්වයත් දන් දෙනවා -මෙච්චර බය එකෙන් හිතා ගන්න පුළුවන් කොච්චරද කියලා රාජපක්ෂලා කරපු වංචා දූෂණ වල තරම. ඉස්සරහට රනිලුත් පණුවෙක් වගේ ඇඹරෙන්න ඉඩ තියනවා බැදුම්කරේ වංචා දූෂණ තද වෙද්දි.
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අදාළ උනත් නැතත් වැඩක් නෑ ඉල්ලලා. චන්ද දෙකට කැඩෙනවා. Unp එකට දිනන්න ලේසියි එතකොට. ඝෝටා වෙනමයි මහින්දගේ කෙනෙක් වෙනමයි චන්දෙ ඉල්ලුවම. Unp චන්ද ප්‍රතිෂතේ වැඩිවෙනවා. 51% නොතිබුනොත් කොමත් කොට උඩ තමා

    ඡන්ද දෙකට කැඩෙන බව ඇත්ත. ඒත්, ලොකු බලපෑමක් වෙයි කියලා හිතන්න අමාරුයි නේද?? මොකද ගිය මැතිවරණෙදිත් ශ්‍රී ලංකා එක වෙනමයි පොහොට්ටුව වෙනමයි ඉල්ලුවා කියලා සිරිසේනලාට චන්ද්‍රිකාලට කරන්න පුලුවන් වෙච්චි හරියක් නැහැ නේ බන්?? ශ්‍රී ලංකා එක නිකන් නෝන්ඩි වුනා විතරයි!!! බොහෝවිට 2020 ඝෝඨාභයයි මහින්දයි දෙකට කැඩුණත් වෙන්න පුලුවනේ වගේ දෙයක් තමයි! මේ මොහොතේදි මහින්දගේ සෙට් එක ඉල්ලන්නේ ඝෝඨාව!!!