1. Dewrangi

    Visakha Vidyalaya best performence A/L 2012

    Visakha Vidyalaya, Colombo recorded the best performance at the 2012, G C E Advanced Level Examination in the Science and Maths streams according to the Performance Index released by the Research and Development Branch of the Examinations Department. Devi Balika...
  2. Dewrangi

    නුඹේ මල් ගවුමේ...

    නුඹේ මල් ගවුමේ... ආල හැඟුමින් කෝල මාගේ හිතම හිරිවට්ටා නුඹේ මල් ගවුමේ මල් වල පුසුඹ මට දැනුනා හැමදාම නුඹ ළගම නවතින ඇස් දිහා බලලා නෙතින් තරවටු කල තරමටම ආදරේ හිතුනා... ඉරේ තාලෙට මගේ දෑසේ නෙක රටා මවනා නුඹේ හෙවනැල්ල හෙවනේ යන්න මට හිතුනා කීව නාහන හිත මගේ එහෙ මෙහේ දුව පනිනා නුඹ ළඟින් එක්තැන්...
  3. Dewrangi

    සරා සඳ සේ පිපී....

    සරාසඳ සේ පිපී ඇවිදින් මගේ සිත් අහසේ හාදු එළි අතුරා ගියා නුඹ තරුවකට රහසේ හීන ඇවිදින් මනෙත් අද්දර වැතිරිලා සුවසේ කෝල හැඟුමන් දරාගෙන මඟ බලා උනි දුක සේ..... පත් ඉරු පුරා පෙම් කවි ලියා හිත අගිස්සේ සඟවා ඇහෙන නෑහෙන දුරින් හිඳගෙන දුක් සුසුම් හෙලුවා මුවින් නොදොඩා හිර කරනු බැරි හැඟුම් හිත රඳවා...
  4. Dewrangi

    හීනයකවත් එන්න අප්පච්චි...

    හීනයකවත් එන්න අප්පච්චි... කණ කෙකණි විලාපෙන් තිගැස්සී තුන් පිරිත් හඬ මැකුණු අලුයමක නොකියාම නුඹ ගිහින් රහසින්ම සැඟවුණු තරු පොකුර කොයිබදැයි විඩාබර දෑසින් සොයන්නෙමි... මොහොතකට දකින්නට අප්පච්චි... දිවා රෑ නුඹේ දා බිඳු ඉසී මල් පිපී කිරි වැදුණු මල් ගොයම දැක දැකම යන්න ගිය දා ඉඳන් නොකියාම...
  5. Dewrangi

    පින් මද පෙම...

    උණුහුමේ පීදුනු හිනාවට මග හැර නොයා උන්නාට අසපුවේ කඳුළු මිස හීතලට සකි සඳුනි හිනා නැත මා ගාව... නුඹේ පන්හිඳ අගට දුක දෙවන මගේ රුව පින්මදය හැමදාට පව්කාර ඇසක් යට හුල්ලන කඳුලකට වාරුවක් නොවෙන් නුඹ... බිඳුණු හිත පිරිමදින හීන්වට තාල නැති නැවුම් පෙම් කවියකට නුඹ සොඳුරු වෙන තාල හැදුවාට මං කොහොම...
  6. Dewrangi

    නුඹට...නුඹගේ ආදරයට..ආදරයෙන්...

    නුඹට...නුඹගේ ආදරයට..ආදරයෙන්... සැර වැදී මින්දද හැර දමා තුසිතය අත නොහැර ආ සකි පතා ආ ප්‍රේමය නුඹ ගෙත්තම් වැඩූ පාන්දර හීනයට සායම් තැවරුවෙමි නෙතු පියන් නෑරම.... කැකුළු පුබුදුවාගෙන ඉඟි මැරූ වසන්තය අද අදම එයි කියා මල් බරට දරාගෙන ප්‍රේමයෙන් දැල්වුනු නුඹේ නෙත් එළි දිගේ ඇවිද්දෙමි වසන්තය පමා බව දැන...
  7. Dewrangi

    මට මග හැරුණු හිත...

    මට මග හැරුණු හිත... නිව්යෝර්ක් පුරවරට එකදු තරුවක් නැතිවට දිලිහෙනා නුබේ නෙත පායලා අවරේම අහසට... පෙනෙන නොපෙනන ගානට මනෙතින් ගලා ගිය කදුළට හිනැහුණේ ඇයි කියන් ඔච්චමට වගේ මට ... මූදු හතකින් එතෙරට ආවත් නුබේ හිත අරගෙන මගේ හිත නුඹේ ළග මග හැරුනේ හදිසියට... කතා කල ඇස් වලට ආදරේ කල තරමට...

    No contents