ඩොන්ගල් එකට signal වැඩි කරගන්න විදියක් තියෙද

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ඩොන්ගල් එකට signal වැඩි කරගන්න විදියක් තියෙද

මචන් මගේ ඩොංගල් එකට ඩයලොග් සිම් එකක් දැම්මා එත් එකට hsdpa සිග්නල් නෑ .:no::no::no::no:edge සිග්නල් තියෙන්නෙ .මෙකට සිග්නල් වැඩි කර ගන්න විදියක් තියෙද :):):).ඩොංගල් එකේ තියෙන ඇන්ටෙනාවක් use කරොත් හරි යයි ද ? කවුරැ හරි මෙහෙම ඇන්ටෙනාවක් use කරනවද . දන්න එකෙක් ඉන්නවනම් help එකක් දෙන්නකෝ
 
sira kolla

Member
Sep 15, 2011
620
106
0
එළ හරකා;11698541 said:
dialog tower ekak laga padinchchiyata palayan

නිවාඩුවට ගෙදර ආවම තමයි බන් මේ අවුල තියෙන්නෙ
 
sira kolla

Member
Sep 15, 2011
620
106
0
සමහර විට 3G නැද්ද දන්නෙ නැ

edge කියලා තමයි බන් සිග්නල් පෙන්නන් නෙ page එකක් ලොඩ් වෙන්නත් වෙලා යනවා බන්
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    edge කියලා තමයි බන් සිග්නල් පෙන්නන් නෙ page එකක් ලොඩ් වෙන්නත් වෙලා යනවා බන්

    ඔවි ඒක තමයි EDGE කියන්නෙ 2G සිග්නල් එකේ වැඩි ස්පිඩ් එකක් එන්නෙ නැ,
    Network search කරල බලන්ඩ එතකොට 3G තියෙනවද කියල බලන්ඩ පුලුවන්,
    නැත්නමි ඩයලොග් එකට කෝල් කරල අහල බලන්ඩ ඔයාට සිග්නල් එන කුලුනෙ නම කියල, ඒකේ 3G තියෙනවද කියල :yes: එතකොට හරියටම හරි
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    ඔවි ඒක තමයි EDGE කියන්නෙ 2G සිග්නල් එකේ වැඩි ස්පිඩ් එකක් එන්නෙ නැ,
    Network search කරල බලන්ඩ එතකොට 3G තියෙනවද කියල බලන්ඩ පුලුවන්,
    නැත්නමි ඩයලොග් එකට කෝල් කරල අහල බලන්ඩ ඔයාට සිග්නල් එන කුලුනෙ නම කියල, ඒකේ 3G තියෙනවද කියල :yes: එතකොට හරියටම හරි

    අපෙ ගෙදරට නැ බන් එ වුනාට ටවර් එක කිට්ටුව තියෙනව එක තමයි අවුල මන් බැලුවෙ ඩොන්ගල් එකේ ඇන්ටෙනා අවුට් එකට ඇන්ටෙනාවක් ගහල හදා ගන්න පුලුවන් වෙයිද කියලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Machan umba Internet Disconnect karala. Mobile Partner eke Tools > Options > Network gihin Network type ekata WCDMA only deela ok karala apahu connect wenna :D wede hari yai :yes:
     
    • Like
    Reactions: sira kolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Machan umba Internet Disconnect karala. Mobile Partner eke Tools > Options > Network gihin Network type ekata WCDMA only deela ok karala apahu connect wenna :D wede hari yai :yes:

    :yes::yes::yes: මේක තමයි කරන්ඩ තියෙන්නෙ,ඇන්ටනා නමි ලංකාවෙ ගන්ඩ තියෙනවද මන්ද :rolleyes:
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    Machan umba Internet Disconnect karala. Mobile Partner eke Tools > Options > Network gihin Network type ekata WCDMA only deela ok karala apahu connect wenna :D wede hari yai :yes:

    එක ඩයලොග් එකට නම් හරි ගියේ නම් නෑ etisalat එකට නම් හරි ගියා thanx මචන් :cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes: මේක තමයි කරන්ඩ තියෙන්නෙ,ඇන්ටනා නමි ලංකාවෙ ගන්ඩ තියෙනවද මන්ද :rolleyes:

    ebay nam ethi ... kalin mobitel eke nam thibba den thiyenawada danne na :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක ඩයලොග් එකට නම් හරි ගියේ නම් නෑ etisalat එකට නම් හරි ගියා thanx මචන් :cool::cool:

    ur welcome bro :D

    Tools > Options > Network gihin Registration Mode gihin Manual Network ekata dialog deela balapan .. beri unoth unta jathiya amathapan :D
     
    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    6 feet withara diga usb extension cable 1k aragena donagal 1k udakata dapan. mage friend kenekuta mehema kala. dan uge 3G signal thiyanawa
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    ebay nam ethi ... kalin mobitel eke nam thibba den thiyenawada danne na :confused:

    Dongle_antenna.jpg

    මේකක් හොයා ගත්තත් 2g සිග්නල් තියෙන හින්ද හරි යන එකක් නෑ නේද:confused::confused: