මචන්ලා මගෙ කොන්ඩෙ යනවා .help

sira kolla

Member
Sep 15, 2011
620
106
0
මචන්ලා මගෙ කොන්ඩෙ යනවා .help

මචන්ලා මගෙ කොන්ඩෙ යනවා :(:( දන්න එකෙක් ඉන්නව නම් බෙහෙතක් කියපල්ල කෝ
එවර්මාටින් පාවිච් කලා එත් වැඩක් වුනේ නෑ වැඩ කරන බෙහෙතක් තියෙනව නම් කියන්නකෝ ලොකු උදව්වක්
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
එලකිරි එකේ තට්ටයන්ගේ ක්ලබ් එකක් තියෙනවා.ඒකට ජොයින් වෙයන්.තට්ටේ ෆොටෝ එකක් ගහලා පෝස්ට් කරපන් මේකේ.ඒක බලලා උපදෙසක් දෙන්නම්.අර වතිලයා ගාව ඕකට තෙලක් තියෙනවා.
 
sira kolla

Member
Sep 15, 2011
620
106
0
එලකිරි එකේ තට්ටයන්ගේ ක්ලබ් එකක් තියෙනවා.ඒකට ජොයින් වෙයන්.තට්ටේ ෆොටෝ එකක් ගහලා පෝස්ට් කරපන් මේකේ.ඒක බලලා උපදෙසක් දෙන්නම්.අර වතිලයා ගාව ඕකට තෙලක් තියෙනවා.

:lol::lol::lol:

තාම තට්ටෙ නෑ බන් .තට්ටෙ ආවම ක්ලබ් ජොයින් වෙන්නන් කවුද බන් වතිල කියන්නෙ
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
:lol::lol::lol:

තාම තට්ටෙ නෑ බන් .තට්ටෙ ආවම ක්ලබ් ජොයින් වෙන්නන් කවුද බන් වතිල කියන්නෙ

වතිල කියන්නේ පාරම්පරික දක්ෂ වෙදෙක්.මේකේ මෙම්බර් කෙනෙක්.හැබයි මිනිහා ටිකක් බඩු කාරයා.ගර්ල් ෆ්‍රෙන්ඩ්ව එක්කගෙන යන්න එපා.
 
dot.com

Member
Mar 9, 2011
55
3
0
biona for men pavichchi karala balahan.samahara wita hariyai.habai masa 3k wath ekadigata ganna one.
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මචන් අර ITN ඒකේ නිවේදකයෙක් ඉන්නේ නිරෝශන් කියලා අර චැට් ඇන්ඩ් මියුසික් ප්‍රොග්‍රැම් එක කරන්නේ .. දැන් මාස 8 කට විතර කලින් පොරගේ කොණ්ඩේ අම්බානක ගිහින් ඉස්සරහා තට්ටේ පෑදිලා තිබ්බේ ඒත් දැන් මරුවට කොණ්ඩේ තියනවා. :rolleyes: විග් එකක් දාලාත් නෙවෙයි ඉන්නේ :yes: පුලුවන් නම් පොර කොණ්ඩේ එන්න මොනවද කරේ කියලා හොයා ගන්න බලපන්.. :D:D:D
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    කොන්ඩේ

    මටත් ඔය ප්‍රශ්නේ තියනවා පහුගිය දවසක මම ගියා skin specialist කෙනෙක් මුණගැහෙන්න ( මගේ යාලුවෙකුගේ රිලේෂන් කෙනෙක් ) යාළුවගේ හිතවත් කම නිසා බොරුවට බේත් දීල සල්ලි ගන්නේ නෑ කියල ෂුවර් . ඩොක්ටර් මට කිව්වා " ඔයාට ප්‍රශ්න තියනවා නේද? කල්පනා කරනවා නේද ? මම ඔව් කිව්වා ඇත්ත තමයි. කොන්ඩේ යන්න 80% හේතුව එකලු කොන්ඩේ පැහෙන්නත් එකලු. තව හිස්හොරි විටමින් උනතාවය වගේ දේවලුත් බලපානවලු. ඩොක්ටර් මට විටමින් B කොම්ප්ලේක්ස් එකකුයි Kalzana දුන්න Iron tablets දුන්න නමුත් වෙනසක් නෑ මචෝ ( ප්‍රශ්න වලට බේත් ඩොක්ටර් ගාව නැනේ )
    :D:D:D:D
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මචන් ඕකට හේතුව ටෙස්ටෙස්ටරෝන් කියන පිරිමි හෝමෝනය වැඩි වුනාම.මේක නිසා මේකට ගෑනූ හෝමෝන තියෙන බෙහෙත් පෙති බොන්න ඕනී.ගෑනු අයගේ කොන්ඩේ,මයිල් වැඩි ගෑනූ හෝමෝන නිසා. හැබයි මේක බීවම තන් දෙක ටිකක් ලොකු වේවී.
     
    Jun 5, 2007
    163
    13
    0
    mageth konde yanawo,,,,, math evermartin use keruwa, ekata thawath konde yanawa wedi,,, math honda behethak hoya hoya inne, danna kenek innawanam kiyando:....
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    scino 5 scalp 1 ganna. konde yana hariyata vitharak dawasata depaarak eke thiyena strip 1n dots 8- 12 athara thiyanna. athen gaanna epaa. e kiwwe dots thiyanawa vitharai. konde ena hariyata gaawenna hoda naa. thaw vitamin 1k dunna , eke nama nan mathaka naa. man prescription 1 hoyala ekath daannan. eka maasayak vitharai bonna ona. oka maasa 3k daanna ona. konde yana 1 nawathinawa. doctor mata maasa 3kin enna kiwwa. heta aniddata yanna inne. e gihin awith kiyannan ko ithuru ewath.

    thawa maasekata sarayak vitamin D or E daala head message 1k karaganna kiwwa. man oya tika kala. dan mage konde galawenne naa.
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    biona for men pavichchi karala balahan.samahara wita hariyai.habai masa 3k wath ekadigata ganna one.

    biona ගත්තා බන් මෙලෝ වැඩක් නෑ බන් එක box එකක් 1300 විතර වෙනවා තේරැමක් නෑ කිසි වෙනසක් නෑ
    :(:(

    මචන් අර ITN ඒකේ නිවේදකයෙක් ඉන්නේ නිරෝශන් කියලා අර චැට් ඇන්ඩ් මියුසික් ප්‍රොග්‍රැම් එක කරන්නේ .. දැන් මාස 8 කට විතර කලින් පොරගේ කොණ්ඩේ අම්බානක ගිහින් ඉස්සරහා තට්ටේ පෑදිලා තිබ්බේ ඒත් දැන් මරුවට කොණ්ඩේ තියනවා. :rolleyes: විග් එකක් දාලාත් නෙවෙයි ඉන්නේ :yes: පුලුවන් නම් පොර කොණ්ඩේ එන්න මොනවද කරේ කියලා හොයා ගන්න බලපන්.. :D:D:D

    එනම් මචන් Hair Transplant කියන සැත්කම කරලා වෙන්න ඇති බන් එක පාරට කොන්ඩෙ ආවනම්.එකට ලක්ෂ 9 විතර යනවා

    මටත් ඔය ප්‍රශ්නේ තියනවා පහුගිය දවසක මම ගියා skin specialist කෙනෙක් මුණගැහෙන්න ( මගේ යාලුවෙකුගේ රිලේෂන් කෙනෙක් ) යාළුවගේ හිතවත් කම නිසා බොරුවට බේත් දීල සල්ලි ගන්නේ නෑ කියල ෂුවර් . ඩොක්ටර් මට කිව්වා " ඔයාට ප්‍රශ්න තියනවා නේද? කල්පනා කරනවා නේද ? මම ඔව් කිව්වා ඇත්ත තමයි. කොන්ඩේ යන්න 80% හේතුව එකලු කොන්ඩේ පැහෙන්නත් එකලු. තව හිස්හොරි විටමින් උනතාවය වගේ දේවලුත් බලපානවලු. ඩොක්ටර් මට විටමින් B කොම්ප්ලේක්ස් එකකුයි Kalzana දුන්න Iron tablets දුන්න නමුත් වෙනසක් නෑ මචෝ ( ප්‍රශ්න වලට බේත් ඩොක්ටර් ගාව නැනේ )
    :D:D:D:D

    එකනම් ඇත්ත බන් ප්‍රශ්න කාටද නැත්තෙ

    මචන් ඕකට හේතුව ටෙස්ටෙස්ටරෝන් කියන පිරිමි හෝමෝනය වැඩි වුනාම.මේක නිසා මේකට ගෑනූ හෝමෝන තියෙන බෙහෙත් පෙති බොන්න ඕනී.ගෑනු අයගේ කොන්ඩේ,මයිල් වැඩි ගෑනූ හෝමෝන නිසා. හැබයි මේක බීවම තන් දෙක ටිකක් ලොකු වේවී.

    අඩේ මෙවා බීලා ලිංග මාරැ වෙයිද

    scino 5 scalp 1 ganna. konde yana hariyata vitharak dawasata depaarak eke thiyena strip 1n dots 8- 12 athara thiyanna. athen gaanna epaa. e kiwwe dots thiyanawa vitharai. konde ena hariyata gaawenna hoda naa. thaw vitamin 1k dunna , eke nama nan mathaka naa. man prescription 1 hoyala ekath daannan. eka maasayak vitharai bonna ona. oka maasa 3k daanna ona. konde yana 1 nawathinawa. doctor mata maasa 3kin enna kiwwa. heta aniddata yanna inne. e gihin awith kiyannan ko ithuru ewath.

    මෙක ගැන තව විස්තරයක් කියපන්කෝ කොහෙන්ද scino 5 ගන්නෙ :rolleyes::rolleyes:

    thawa maasekata sarayak vitamin D or E daala head message 1k karaganna kiwwa. man oya tika kala. dan mage konde galawenne naa.

    විටමින් E ගත්ත මෙක ගෑවම ඔලුව රිදෙනවනෙ බන්

    stress eka adu karapan

    එකනම් ඇත්ත
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    mageth konde yanawo,,,,, math evermartin use keruwa, ekata thawath konde yanawa wedi,,, math honda behethak hoya hoya inne, danna kenek innawanam kiyando:....

    evermartin වැඩක් නෑ වතුර ගානව වගේ සෙට් 3 පාවිච්චි කලා බන් අපරාදෙ සල්ලි
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    වතිල කියන්නේ පාරම්පරික දක්ෂ වෙදෙක්.මේකේ මෙම්බර් කෙනෙක්.හැබයි මිනිහා ටිකක් බඩු කාරයා.ගර්ල් ෆ්‍රෙන්ඩ්ව එක්කගෙන යන්න එපා.
    :lol:

    castor oil gapan machan.. Hariyanwa Gindara wage.. Google karla balapan:D