කවදාවත් ගුරුවරුන්ට අපහාස නොකරන නමුත් මට අද මේ පෝස්ට් එක දැක්කම පොඩි හිනාවක් ගියා.
හොඳ දක්ෂ රාජ්‍ය සේවකයෙක්, ගුරුවරයෙක් වුණත් රෙදි නැතුව රාජපක්ෂලාට කඩේ ගියා, ඒකට විරුද්ධ පෝස්ට් දාපු එවුන් block කරනවා කියමින් පවා පෝස්ට් දැම්මා, මේ වගේ මිනිස්සු දැන්වත් පාඩම් ඉගෙනගත්තු එක ලොකු දෙයක්. ලංකාවේ මිනිස්සු...