:confused: වයසට යද්දි ඇත්තටම මොනවද වෙන්නේ ??
අපි හැමෝම වයසට යනවා.. මොහොතින් මොහොත.. දවසින් දවස...
පොඩි කාලෙ දණගාපු කාලෙ ඉදල, මොන්ටිසෝරි, ඉස්කෝලෙ, දැන් ජොබ් කරනවා..සමහරු කසාද බැදල, සමහරු තාත්තලා අම්මලා, අපි මොනව කරත් කාලෙ යන එක වයසට යන එක නතර කරන්න බැහැ වයිමගෙ මල්ලි ආවත්..
ගොඩක් අය වයසට යද්දි...