offset printing කරන උන් වරෙව්
offset printing කරන උන් වරෙව්
මට ප්‍රින්ට වගයක් කරගන්න ඕනි. එකෙක් සෙට් කරගන්න ඕනි දිගටම වැඩ කරගන්න. එලකිරි එකේ ප්‍රින්ටින් කරන උන් ඉන්නවනන් කියපල්ලා. සබ් අරගෙන කරන උන් එපෝ.. මට ප්‍රින්ටර් එක්ක ඩිරෙක්ට් වැඩ කරන්න ඕනි. ඉන්නවනන් කියපල්ලා. නැත්නන් බම්ප් කරපල්ලා..