මගෙන් අවුරුදු තෑගි...
ලබන්නා වූ 2013 වර්ෂය වෙනුවෙන් කැලැන්ඩර් එකක් අපේ එලකිරි කොල්ලන්ට දෙන්න හිතුනා..මම ගියපාරත් දුන්න වගේම මේ පාරත්
ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ, පී.ඩී.එෆ්. ෆෝමැට් වලින් දෙන්නන්. අවශ්‍ය උන් මට පී.එම්. එකක් දාපන්..තමන්ට අවශ්‍ය විදිහට පින්තූරයක් දාලා ලස්සන කරගෙන පාවිච්චි කරන්න...