අදට 4 යි බ්රෝ අදට 4 යි..

අදට 4 යි බ්රෝ අදට 4 යි..
මම පවුල් පන්සල් වෙලා අදට අවුරුදු 4 ක් වෙනව බ්රෝ..
ඇවිල්ල අපිට සුබ පතන්න බ්රෝ..
මීට අවුරුදු හතරකට කලින් එලකිරි එකෙක් මට දාපු ත්රෙඩ් එකක් මතක් වුනා බ්රෝ..
උඹලත් එක්ක ඒ මිහිරි අතීතේ ආවර්ජනය කරන්න හිතුනා..
මෙන්න ඒ ත්රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1425196