මම හිතන්නේ මෙතන ප්රශ්නයක් තියනවා කියල. තමන්ට ඔනේ වෙලාවක නිදාගන්නවත් නැත්නම් මොකක්ද ඒ ජීවිතය. ඔය වගේ දේවල් නම් අපේ පවුල් ජීවිතයේ වෙන්නේ නෑ. ඇත්තටම කේන්ති ගියහම බනින්නේ wife නෙමෙයි, මමයි. පොඩි පොඩි අතපසුවීම් නිවැරදි කර ගන්න ඔනේ නිසා ඒවගේ වෙලාවට මම පොඩ්ඩක් බනිනවා. එහෙම නැතිව මගෙ වැඩවලට ඇගිලි ගහල...