අනිත්‍ය කියන්නේ නිත්‍ය නෑ කියන එක. ඒ කියන්නේ අස්ථිර යන තේරුම. ආසන්න වශයෙන් වෙනස්වීම යන අර්ථයත් හරි.
හැම මොහොතෙම වෙනස් වීම තියනවා. අපේ ශරීරය ගත්තොත් හැම මොහොතෙම එක්කෝ තරුණ වෙනවා, වයසට යනවා කෙස් නිය වැඩෙනවා, සම රුලි වැටෙනවා, මේ විධිහට වෙනස් වෙනවා. ස්ථිර නෑ. ඉපදුනොත් මැරෙනවා මැරුනොත් ඉපදෙනවා...