ඕක වෙලා තියෙන්නෙ දොර වහල තියෙන එක අළුත් දෙයක් හින්ද පොඩි එවුන්ට 
දොර මුළු දවසෙම වහල තියන්න පොඩි එවුන්ටත් තේරෙන හේතුවක් හදා ගත්ත නම් ඔය තාවකාලික විසඳුම ඉවර වෙන කාලෙ වෙනකොට පොඩි එවුං කාමරේට එන්න ට්රයි කරන එකක් නෑ
Eg: Plug point එකක් ගලවලා වයර් ටික එළියට දාල ටේප් කරල, පොඩි අය ඇවිත් කරන්ට් වද්දගනී කියන බයට දොර ලොක් කළා නම් හරි- දෙන්න වැඩට යනකොට වුණත් දොර ලොක් කරල යන්න, හදනකම් කියල
වයර් ටේප් කළාම අවුලකුත් නෑනෙ කොහොමත්. ලොකු අයට විතරයි කාමරේට යන්න දෙන්නෙ වයර් එක හදනකම්
වෙන මොනවහරි හේතුවක් හදාගන්න පුළුවන් වුණත් අවුලක් නෑ
ටික දවසක් යනකොට ඕකට එන්න ඕන වෙන එකක් නැතිවෙයි, එන්න හේතු මොනවහරි තියෙනව නම් ඒවත් කාමරෙන් අයින් කරන්න

දොර මුළු දවසෙම වහල තියන්න පොඩි එවුන්ටත් තේරෙන හේතුවක් හදා ගත්ත නම් ඔය තාවකාලික විසඳුම ඉවර වෙන කාලෙ වෙනකොට පොඩි එවුං කාමරේට එන්න ට්රයි කරන එකක් නෑ

Eg: Plug point එකක් ගලවලා වයර් ටික එළියට දාල ටේප් කරල, පොඩි අය ඇවිත් කරන්ට් වද්දගනී කියන බයට දොර ලොක් කළා නම් හරි- දෙන්න වැඩට යනකොට වුණත් දොර ලොක් කරල යන්න, හදනකම් කියල
වයර් ටේප් කළාම අවුලකුත් නෑනෙ කොහොමත්. ලොකු අයට විතරයි කාමරේට යන්න දෙන්නෙ වයර් එක හදනකම්
වෙන මොනවහරි හේතුවක් හදාගන්න පුළුවන් වුණත් අවුලක් නෑ ටික දවසක් යනකොට ඕකට එන්න ඕන වෙන එකක් නැතිවෙයි, එන්න හේතු මොනවහරි තියෙනව නම් ඒවත් කාමරෙන් අයින් කරන්න