නොමිලේ o/l ගණන් පංති
මචන්ලා මම කැමතියි නොමිලේ ගණන් ක්ලාස් එකක් කරන්න ඕලෙවල් ලමයින්ට. ජොබ් එකක් කරන නිසා සතියට පැය 4ක විතර එක ක්ලාස් එකක් තමයි කරන්න වෙන්නේ. ඒත් මට කරන්න තැනක් නෑ ක්ලාස් එක. හෝල් වල කරනවනම් නොමිලේ කරන්න බෑනේ. උන්ට ගානක් දෙන්නත් එපැයි.
කවෘහරි කුරුණෑගල අවටින් තැනක් දෙන්න කැමතිනම් මට පුලුවන් ක්ලාස් එකක් කරන්න සල්ලි ගන්නෙ නැතුව. උගන්නන්න ආසයි බන් ඒ නිසා.
කවෘහරි කුරුණෑගල අවටින් තැනක් දෙන්න කැමතිනම් මට පුලුවන් ක්ලාස් එකක් කරන්න සල්ලි ගන්නෙ නැතුව. උගන්නන්න ආසයි බන් ඒ නිසා.

oka thamai hati habai moka moka kiwwath ube guna nathi karaganna epa eka lamayekta hari ugannapan ubata return eka labei interest ekath ekka kawada hari 