1. super16

    Am I sick or normal?

    එක එක අය එක එක විදියයි. මෙහෙම විය යුතුයි කියල සම්මතයක් නෑ. සමහර අය ට්‍රිප් ගිහින් විනෝද වෙලා ඉන්න කැමතියි. සමහරු එහෙම නෑ. ඉතිං සමහර අය භාවනා වැඩසටහන්වලට යනවා. පන්සල් යනවා.ඒ පැත්තට බර අයත් ඉන්නවා. ඕක සාමාන්‍ය දෙයක්. මම හැම දෙයක්ම සමබරව කරන්න උත්සහ කරනවා.
  2. super16

    ගනින් මචං බය නැතුව

    අපි ගන්නේ පැල්වත්ත කිරිපිටි. ඒක රසයි. ඒකත් ලංකාවේ හදන එකක්නෙ.
  3. super16

    හෙට ආයේ Train Strike ද සිංහලු

    ආරංචියක් තියනවා කොහොම වෙයිද දන්නේ නෑ
  4. super16

    සිතල

    උදේටයි රෑටයි සීතලයි. දවල්ට රස්නෙයි.
  5. super16

    පොහොට්‍ටුවේ ලොකුම පෙති දෙක ගැලවෙයි.

    මේ දෙන්නා ආණ්ඩුවට යන්නේ නෑ. වැඩි පුරම ආණ්ඩුව විවේචනය කරන්නේ මේ අයනේ.
  6. super16

    පොහොට්‍ටුව සහ යතාර්තය

    ප්‍රතිඵල ආවහම කතා කරමු.
  7. super16

    කොන්ඩේ කළු කරන හැටි

    වයසට යන කොට ඔහොම තමයි.
  8. super16

    ඇබ්බැහි වෙලා කොල්ලනේ

    අයින් වුනාම එය ප්‍රශ්නය නැහැනේ
  9. super16

    යාලුවනේ..මේක වංචාවක්ද...

    මටත් ඒකේ අස්වභාවික ගතියක් දැනෙනවා.
  10. super16

    දුම්රිය වර්ජනය අවසන්

    ලොකු දෙයක්. පහුගිය දවස්වල මාර කට්ටක් කෑව.
  11. super16

    දැන් පඩිය 90,000. අලුත් එක 190,000. යනවද නැද්ද?

    පරන එක හොදයි. නිදහසත් තියනවානේ.
  12. super16

    Jeewithe Therumak Thiyeda ban?

    ජීවිතය අන්තවාදීව ගෙවන්න එපා. බුදු හාමුදුරුවොත් ඒක ප්‍රතික්ෂේප කලා. ඒනිසා මධ්‍යස්ථව හිතන්න. ඇලීම් ගැටීම්වලින් තොරව ජීවිතය විදින්න උත්සහ කරන්න.මාර්ගඵල ලැබූ අයෙකු හා අප අතර වෙනස ඒකයි. අප වඩාත් උත්සහ කල යුත්තේ එම නිවැරදි මාර්ගයට ආසන්නයෙන්වත් ගමන් කිරීමටයි.ජීවිතය අවසානයේදී ආපසු හැරිල බලද්දි අපට සතුටු...
  13. super16

    ගෑනු ප්ලග්

    මොකක්ද බං
  14. super16

    pregnant help :(

    Prashnayak wena ekak ne

    No contents