මම බදින්න කේන්දර බලද්දි යෝජනා කීපයකම ඔය විදිහට කිව්ව. ඒ නිසා අපි ඒ යෝජනා අතහැරල දැම්ම.
චන්ද්‍රිකා මැතිනියගේ හා විජය කුමාරතුංග මහත්තයගෙත් කේන්දරවල ඔය ප්‍රශ්නය තිබිල තියනවා. සිරිමාවෝ මැතිනිය ඒනිසා එම විවාහයට කැමතිවෙලා නෑ. දෙන්නම අතහරින්න අකමැති වෙච්ච නිසා පසුව කැමති වුනාලු. අන්තිමට විජය කුමාරතුංග...