මචං ඕක අළුත් දෙයක් නෙමෙයි. බැදල එක ගෙදර ඉන්න 95% කටම පොදුයි. වෙනම ඉන්න එක තමයි හොද. ඉඩ ලැබෙන වෙලාවට අම්මල බලන්න යන්න. එතකොට එයාල හොදට සලකනවා. මටත් ඔහොම වුනා. මම දැන් ඉන්නේ වයිෆ්ගේ ගෙදර. මාසෙකට දවසක් විතර මහ ගෙදර යනවා. අපි කොච්චර කැමති වුනත් දෙමව්පියෝ බලාගෙන ඒ අයත් එක්ක ඉන්න, එයාල කැමකි නැත්නම්...