1. teejaykolla

    LOVE

    ආදරයට කතා කරන්න පුලුවන්නම් මොනවා කියයි ද?????
  2. teejaykolla

    ජීවිතය

    ජීවිතය ඔබ නිසා මම ජීවත් වෙමි...... ඔබ මා හැරදා යන විට මා සියලු දේ හැරදා යා යුතුය... මා කරන හැම දෙයක්ම ඔබ මටත් හොරෙන් , බලා හිදින වග මම නොදන්නවා නොවේ... සමහරෙක් """මොනවා කරන්නද ජීවත් වෙන්නත් එපැයි """ කියන විට තවෙකෙක් ජීවිතයට ආදරය කරයි,, තවෙකෙක් ජීවිතට ශාප කරයි,, කෙසේ නමුත් ජීවිතය ඔබට ණයගැතිය මම...
  3. teejaykolla

    අනේ අපරාදේ..

    දිනක් ඩිකරි වැඩ අරී ගෙදර එන විට බාර් එකට නිකමට ගොඩ වීමට සිතුනි (නිකමට හොදේ):D ඩිකරි-: ඈ අර අපේ හිකරි නේද බාර් එකට වෙලා හොදටම බොන්නේ බලමු...හිකරි ඇයි බන් මොකෝ සීන් එක ??? හිකරි-:බලපන් බන් අර අලුත් බඩු ටික ඔක්කම නැති උනා...
  4. teejaykolla

    හැගීම් දැනීම්

    මිනිසුන් වන අපි හැමතිස්සෙම හිතන්නෙ අපිට විතරයි හැගීම් දැනීම් තියෙන්නෙ කියලා.... ඕන් බලන්ටකෝ වැඩේ කොහොමද කියලා මේක අපිට වර්තා කලේ මෙන්න මේ අක්කා බබා..... :):):):):):):):):):):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  5. teejaykolla

    වැරදුනු කේළම.....

    මුව මස් කේස් එකෙන් පස්සේ දෙන්නා ටික කාලයක් කතා කරන්නෙත් නැතුව හිටියා .ඔන්න එක දවසක් හිකරි ට කෑල්ලක් සෙට් උනා ඩිකරි හිටියේ මෙ ගැන ටිකක් අමනාපෙන් ඒ බවක් හිකරිට පෙන්නුවෙ නැහැ දවසක් ඩිකරි දැක්කා හිකරිගෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක හොටෙල් එකකට යනවා මෙක හිකරිට කියන්න ඔනේ කියල හිතපු ඩිකරි හිකරිට මෙහෙම...
  6. teejaykolla

    මුව මස් කාපු හිකරි...

    මුව මස් කාපු හිකරි... හොදටෝම හවස් වී ඇති වෙලවක ඩිකරිට තද කුසගින්නක් අති විය ගෙදර හරියේ කෑමට කිසිම දෙයක් නැත ඒ වෙලවෙහි ඩිකරිට මතක් උනෙ තමාගේ අති ජාත මිත්ත්‍රයා වන හිකරිය. නමුත් හිකරි කුම්මැහියෙකු බව ඒ වන විටත් ඩිකරිට අවබෝධ වී තිබුන නිසා කුමක් හෝ උපායක් කල්පනා කරමින් හිකරි ගේ ගෙට ගොඩ විය...
  7. teejaykolla

    හිකරි සහ ඩිකරි

    හිකරි සහ ඩිකරි හිකරී ඩිකරී කියන්නේ කටකාර කොල්ලෝ දෙන්නෙකුට ,මුන් දෙන්නට දෙන්න ගේම... හ්ම්ම්ම් තව එකක් මුන් දෙන්න ටිකක් මෝඩයි දෙන්නම ඉගෙන ගෙන ඉවරයි (ඉගෙන ගත්ත කිව්වට මුන් දෙන්නම ඉස්කොලේ ගියේ 2 වසරට ට විතරයි ) මුන් දෙන්න හැම දෙයක්ම කලේ එකට කෑවේ ,බිව්වේ ,ගමන් බිමන් යන්නේ ඒ ඔක්කොම කලේ එකට මුන් දෙන්න...
  8. teejaykolla

    අහ්හ්හ් රිදෙනවා අනේ...

    අහ්හ්හ් රිදෙනවා අනේ... කොල්ලා -:කෝ අල්ලන්න දාන්න.. කෙල්ල -:හරි,මටනම් හිතෙන්නේ ඕක පොඩී කමක් නැහැ ඉතින් කොල්ලා-: ඔහොම ඉද්දින් මට අමාරුයි අනේ දාන්න....අහ්හ් දැන් හරි කෙල්ල :- ආ...... ආව්වා... රිදෙනවා.. කොල්ලා-:මෙවා එකක් දාන පලවෙනි වතවද ?? කෙල්ල-:ඔව් කොල්ලා-:කමක් නැහැ අහ්හ්හ්හ් ඔන්න ගියා...
  9. teejaykolla

    හිකරි සහ ඩිකරි

    හිකරි සහ ඩිකරි :lol::lol::lol:මගේ අලුත්ම අලුත් විහිලු කතා පෙල ළගදීම............:lol::lol: :):):):)((((((හිකරි සහ ඩිකරි )))))):):):):)
  10. teejaykolla

    කොහොමද අනේ??????

    :eek::eek:කොහොමද අනේ පරිඝනකයේ තිබෙන පින්තූර ත්‍රෙඩ් එකට අරගන්නේ???:eek::eek:
  11. teejaykolla

    කෙල්ලො ද හොද?? කොල්ලො ද හොද?

    කෙල්ලො ද හොද?? කොල්ලො ද හොද? :rolleyes: ඔන්න දවසක් කොල්ලාගෙන් කෙල්ල ඈහව්වලු," ''ඈයි කොල්ලෝ කෙල්ලෝ 10 විතර යාලු කරගත්තම ඌ පොර කියලා කියනව.... හෑබයි කෙල්ලෙක් කොල්ලෝ 3 දෙනෙක් එක්ක යලු උනාම ඒකී ජරා කෙල්ලෙක් කියල කියනවා ඒ මොකද'' එතකොට කොල්ලා මෙහෙම කිව්වා .... """ඔයාම කියන්න යතුරු ගොඩකින් එක...

    No contents