දිනක් ඩිකරි වැඩ අරී ගෙදර එන විට බාර් එකට නිකමට ගොඩ වීමට සිතුනි (නිකමට හොදේ)
ඩිකරි-: ඈ අර අපේ හිකරි නේද බාර් එකට වෙලා හොදටම බොන්නේ බලමු...හිකරි ඇයි බන් මොකෝ සීන් එක ???
හිකරි-:බලපන් බන් අර අලුත් බඩු ටික ඔක්කම නැති උනා...
ඩිකරි-:අම්මාහ්හ් කවද්ද බන් කොහෙදිද?? කීයට විතරද?උබ පොලීසියට කිව්වද ???
ඩිකරි එක දිගට ප්‍රශ්න වැලක් අසීය
හිකරි-:උබට පිස්සුද බන් මගෙ බඩු නෙමේ
ඩිකරි-:එහෙනම්???
හිකරි-:අර අතන එන්සිනගේ පොට් එකේ හිටපු කෙල්ලෝ ටික අල්ලන්න අද පොලිසීයෙන් අවිල්ලා පරන එවුන් පැනල ගිහිල්ලා අලුත් එවුන් ටික අහුවෙලා බන් .හ්ම්ම්ම්ම්ම්
ඩිකරිගේ ඇස් රතු විය..
ඩිකරි-: ඈ අර අපේ හිකරි නේද බාර් එකට වෙලා හොදටම බොන්නේ බලමු...හිකරි ඇයි බන් මොකෝ සීන් එක ???හිකරි-:බලපන් බන් අර අලුත් බඩු ටික ඔක්කම නැති උනා...