1. W

    Arpico හොරකම්

    මම ලඟදි දවසක් Arpico එකෙන් අඹ වගයක් ගත්තා. පස්සේ තමා seen එක මාට්ටු උනේ. මෙන්න හීනියට දෙන ගේම්. රුපියල් 15 නිසා මම ඕක කතා කරන්න ගියේ නෑ. Bill check කරපල්ලා යන්න කලිං.
  2. W

    LED bulds අඩුවට ගන්න

    Thanks bro..
  3. W

    LED bulds අඩුවට ගන්න

    මට මේ වගේ 12w, 6w LED bulb ටිකක් අර ගන්න ඕන. ඔක්කොම 40ක් විතර. 12w ඒවා 1450 - 1700 range එකේ 6w ඒවා 1000 - 1200 range එකේ තමා මට හම්බ උනේ. 1700 උන එකේ ගහලා තියනවා 50000h life time කියලා. අනිත් එවගේ තියෙන්නෙ 20000h - 30000h වගේ. මේ වගේ Bulb මීට අඩුව ගන්න place එකක් දන්නවද? මෙවගේ ගහල තියන...
  4. W

    Orange big rocker switches

    Thanks මචං. කල්පනා කරලා බලන්නම්.
  5. W

    Orange big rocker switches

    Thanks මචං.
  6. W

    Orange big rocker switches

    ඔව්. මාත් ඒකේ look එකට මාරම ආසයි
  7. W

    Orange big rocker switches

    මචංලා, මම ගෙදරට දාන්න හිතාගන ඉන්නේ orange big rocker switches. මගේ ගෙදර wiring කරන එක්කනා කියනවා සමහර switches වල පොඩි delay එකක් තියනවලු. මේක ඇත්තක්ද?
  8. W

    Portable Hard එක කෙල උනා.

    Thanks මචෝ Try එකක් දීලා බලන්නම්
  9. W

    Portable Hard එක කෙල උනා.

    Transcend මචං. try කරලා බලන්නම්.
  10. W

    Portable Hard එක කෙල උනා.

    මට වොරන්ටිත් නෑ මචං. දැං machine එකට ගැහුවට detect කරන්නෙත් නෑ. මොනවා කරන්නද මන්දා.
  11. W

    Portable Hard එක කෙල උනා.

    ඔව්.
  12. W

    Portable Hard එක කෙල උනා.

    Portable Hard එක කෙල උනා. Data ටික recover කර ගන්න විදියක් කියපල්ලකෝ.
  13. W

    වහලකට දාන්න sheet එකක්

    මේක rooftop එක තෙමෙනෙවට තමා දාන්නෙ. ඒක නිසා රස්නෙ අව්ලක් නෑ.
  14. W

    UCSC MCS (Master of Computer science) - help needed

    subjects ටික ගොඩ දා ගන්න එක ගොඩක්ම අමාරු නෑ. ඒ උනාට research project එක ගොඩ දා ගන්න අමාරුයි. ඒකට හොඳ supervisor කෙනෙක් හොයා ගන්නම වෙනවා.
  15. W

    වහලකට දාන්න sheet එකක්

    වහලකට දාන්න sheet එකක් මචංලා, මට low cost වහලක් ගහ ගන්න ඔන open area එකකට. Amano sheet එක හරියන්නේ නෑ durable නැති නිසයි, වහින කොට සද්දේ නිසයි. මට යාලුවෙක් කිව්ව ඩියුරෝ කියල ලාබ sheet එකක් ගැන. ඒක මෙන්න මේ වගේ. මේ වගේ sheet මෙහෙ ගන්න තියන්වද? එහෙමත් නැත්තම් වෙන low cost/durable options...
  16. W

    chevrolet cruze 2004

    මට තියෙන්නෙත් ඕකක් තමා. 2007 ඉඳන් මම use කරන්නේ. මමනම් 95 ගහලා තම දුවන්නේ. Traffic එකේ 10ක් වගෙ තමා. outstation නම් 14 වගේ වැඩ කරනවා. මේකත් swift එක වගේම තමා, හැබැයි මේකේ interior එක swift එකට වඩා හොඳයි මචං. Computerbuddy කියනවා වගේ pick up එකත් සිරා.
  17. W

    ACL Fire Guard or Orange or Kelani

    Thanks මචං.
  18. W

    ACL Fire Guard or Orange or Kelani

    Thanks මචං. එකකවත් prices දන්නේ නෑ.
  19. W

    ACL Fire Guard or Orange or Kelani

    මචන්ලා, මේ 3න් wiring එකට ගන්න හොඳම cable එක මොකක්ද?

    No contents