1. W

    Kim Kardashian and Kris Humphries' honeymoon

    එතකොට මේ 19 වෙනි post එක කියලා තියෙන්නේ දකුණු පෑත්තේ. :frown::frown::frown:
  2. W

    ක්‍රිස් නෝනිස් resign වෙලා කියන්නේ

    ක්‍රිස් නෝනිස් resign වෙලා කියන්නේ High Commissioner Nonis Quits After Assault By Sajin Vaas Sri Lanka High Commissioner in United Kingdom, Chris Nonis has resigned after he was assaulted mercilessly by Sajin Vass Gunawardena, the Monitoring MP for the Ministry of External Affairs at a house...
  3. W

    අලුත් number plate එකක් ගන්නේ කොහොමද?

    දන්න කෙනෙක් නැද්දෝ...
  4. W

    අලුත් number plate එකක් ගන්නේ කොහොමද?

    අලුත් number plate එකක් ගන්නේ කොහොමද? පොඩි accident එකක් වෙලා car එකේ number plate එක damage උනා. Insurance එකෙන් අලුත් එකක් approve කරා. අලුත් එකක් ගන්න විදිය දන්න කෙනෙක් ඉන්නවද? වැඩේට දවස් කීයක් විතර යයිද?
  5. W

    Dell inspiron 15 3000 series

    Thanks dude
  6. W

    Dell inspiron 15 3000 series

    Yes bro. It has only a single slot.
  7. W

    Dell inspiron 15 3000 series

    දන්න කෙනෙක් නැද්දෝ...
  8. W

    Dell inspiron 15 3000 series

    Dell inspiron 15 3000 series එක IT student කෙනෙකුගේ පාවිච්චියට හොඳයිද මචංලා. Review වලනම් තියනවා multimedia use එකට තමා හොඳ කියලා. මොකද හිතන්නේ. මගේ budget එක 70K.
  9. W

    Dell inspiron 15 3000 series

    Dell inspiron 15 3000 series එක IT student කෙනෙකුගේ පාවිච්චියට හොඳයිද මචංලා. Review වලනම් තියනවා multimedia use එකට තමා හොඳ කියලා. මොකද හිතන්නේ. මගේ budget එක 70K.
  10. W

    මෙසීගේ අලුත් jersey එක

    මෙසීගේ අලුත් jersey එක Messi ගේ twitter page එකේ තමා මේක තිබ්බේ. අපේ ගොබිලයෙක්ගේ වැඩක්. https://twitter.com/PodiMalli/status/489054651115794435/photo/1
  11. W

    Chevrolet Cruze 2004

    swift එකට වඩා ඕකෙ interior එක හොඳයි මචන්. මට තියෙන්නෙත් ඕකක් තමා. සිරා car එක. මගේ එක අරං දැන් අවුරුදු 6කට වැඩී.
  12. W

    Maharagama Pizza Hut කුණුහරප

    මටත් ඔතන මාර වැඩක් උනා. Pizza order කරල බලන් ඉන්න කොට, delivery යන එකෙක් ඇන්නනෙ බන් මගෙ car එකට. උන් එක්ක argue කරන්න බැරි තැන මම ගියා පොලිසියට. පොතේ ලීව්වා. ඌට උසාවි යන්න උනා. එදානම් ඌ පාඩමක් ඉගෙන ගන්න ඇති. හරක් වගේනෙ මචං උන් delivery යන්නේ.
  13. W

    නිල් නිල් නිල් තීන්ත වැටුණා

    දන්න කෙනෙක් නැද්දෝ..
  14. W

    3D art

    supiri
  15. W

    නිල් නිල් නිල් තීන්ත වැටුණා

    සිංහල version එක මෙතන නෑ මචං
  16. W

    නිල් නිල් නිල් තීන්ත වැටුණා

    නිල් නිල් නිල් තීන්ත වැටුණා නිල් නිල් නිල් තීන්ත වැටුණා කියන Surf Excel advertisement එක download කර ගන්න පුලුවන් තැනක් දන්නවද?
  17. W

    පුන්චි උදව්වක් කරනවද අහින්සක ජෝඩුවකට? පි&#3505

    මචං පේරාදෙණියේ කුරුකුදය කියලා පන්සලක් නම් තියනවා. ඒත් ගමේ නම ඒක නෙවෙයි. ඒ ගමේ නම ගොඩගන්දෙණිය.
  18. W

    Gotye - Somebody That I Used To Know

    RGj9eLs77LA

    No contents