1. W

    හරීන්ගේ~පට්ට~කතාව

    හරීන් බම්ප්
  2. W

    Hamba JVP LankaeNews

    ඔව් බං වැරදි කරපු උන් පැත්තක. කොහෙවත් ඉන්න උන් බැණුම් අහනවා.
  3. W

    Hamba JVP LankaeNews

    මටත් හම්බයොනම් පේන්න බැ තමයි. උන් කාපු එකනම් හොඳයි. ඒකට මොකටද බං මේ කොහෙවත් ඉන්න LEN එකටයි, ජෙප්පන්ටයි බනින්නේ. උන්ද මේකට වැරදි කාරයෝ.
  4. W

    බෙල්ජියම

    Belgium kiyanne machan beer warga 2000 kata wadaa hadana ratak. Mamanam unge aasama Hoegaarden walata. yanawanam mathak karala meka beela waren. pattai.
  5. W

    අඩුවට BOQ එකක් කරගන්න

    අඩුවට BOQ එකක් කරගන්න මචංලා, අඩුවට BOQ එකක් කරගන්න පුලුවන් කෙනෙක්ව දන්නවද? ඔක්කොම අස්ප ගනන්නෙ ඉල්ලන්නේ. Housing loan එකට කලින් තව loan එකක් දාන්න වෙයි වගේ BOQ එක කර ගන්න.
  6. W

    .::||FIFA World Cup™ 2014 ||::. |June 12 - July 13|

    Football match එක 45 mins දිගටම පෙන්නන්න වෙනවනේ. ads දා ගන්න විදියක් නෑනෙ බං. ඒකයි channel eye එකට දීල තියෙන්නේ.
  7. W

    Funny Indian Protest Fail

    Repost නම් sorry තමා... V87pFGwsiE4
  8. W

    Car AC එකේ cool එක හොඳටම අඩු වෙලා

    AC service එකක් කරන්න කීයක් විතර යයිද?
  9. W

    Car AC එකේ cool එක හොඳටම අඩු වෙලා

    Car AC එකේ cool එක හොඳටම අඩු වෙලා මචංලා, මගේ Car AC එකේ cool එක හොඳටම අඩු වෙලා. Compressor එකනම් එකසිය ගානට වැඩ. AC leak එකක් තියනවද කියලා මටම බලා ගන්න පුලුවන්ද? එහෙම නැත්තං මම AC service එකක් කරන්න ඕනද? AC එක service කර ගන්න මහරගම, කොට්ටාව හරියේ හොඳ place එකක් දන්නවද? වැඩේට කීයක් විතර යයිද?
  10. W

    AutoCAD Genuine

    System date wenas kara kara 30 day trial version eka use karapan. Mama try kara. Elata weda.
  11. W

    C# project

    PM me.
  12. W

    Ranil Wikramasingha at MIT Lecture Vedio

    true...:yes::yes:
  13. W

    මොකටද මචං මුන්ට අපි complain කරන්නෙ

    මොකටද මචං මුන්ට අපි complain කරන්නෙ ඊයේ උදේ මම Road passenger transport authority එකට complain එකක් කරා මෙන්න මේ link එකේ තිබ්බ e-mail එකට. http://www.rpta.wp.gov.lk/web/index.php?option=com_dfcontact&Itemid=56&lang=en දැන් චූට්ටකට කලින් මට reply එකක් අවිල්ලා. කාට කියන්නද ඉතින් මෙවා.
  14. W

    Marjorie de Alwis - play group & day care

    මචන්ලා, දෙල්කඳ තියන Marjorie de Alwis කියන play group & day care එක ගැන දන්න කෙනෙක් නැද්ද? මට ඕන එතන ඇත්තටම පුතා දාන්න safe තැනක්ද කියල දැන ගන්න? දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න.

    No contents