1. W

    කාටුන් දෙබස්

    ගොඩා....ක් රිදෙයි.
  2. W

    Autocad බා ගන්න

    Thanks dude
  3. W

    Autocad බා ගන්න

    Thanks dude
  4. W

    Autocad බා ගන්න

    Trial version නැතුව Autocad බා ගන්න place එකක් කියපල්ලකෝ...
  5. W

    IT Project Idea

    eSpeak කියලා text to speech framework එකක් තියනවා. ඒකෙ record කරපු voice එකක් නෙවෙයි output එක විදියට දෙන්නෙ. ඒක Android support කරනවා. ඒකට අලුතින් language add කරන්නත් පුලුවන්. ඒකට සිංහල add කරන එක සිරාම project එකක්. මේක machan චුට්ටක් මහන්සි උනොත් අනිවා ගොඩ දාන්න පුලුවන් project එකක්.
  6. W

    YOU TUBE

    Freemake video converter එක install කරලා youtube URL එක "Paste URL" කියන function එකට දුන්නනම් හරි
  7. W

    උදව්වක්....

    Thanks මචං
  8. W

    උදව්වක්....

    Sri Lanka Insurance එකෙන් මගේ car එකේ Rear bumper එක replace කර ගන්න approve කරල දුන්නා. මම බලපු ඔක්කොම ඒව 35000ක් වගේ වෙනවා. Rear bumper එකකට මේක reasonable ගානක්ද? මට 35000ම insurance එකෙන් දෙයිද? Thanks මචන්ලා..
  9. W

    programming help>>>

    Machan, interface eke implemetation mukuthma nane. E unata class eke implementation thiyenawane. nikamata api hithamu test kiyala method ekak thiyanawa eke implementation eka (method body) kohe thibunath ekai. ehema welawata interface use karana eka therumak na. mokada api hema class ekema ekama...
  10. W

    Class Diagram & ER Diagram

    ER Diagram eke entity tika database table walata map kara ganna. Class diagram eke Classes tika program eke classes tikata map kara ganna. Ethakota oka echchara amaaru wena ekak na.
  11. W

    Chevrolet Cruze කාර් එකක Rear bumper එකක් ගන්න ඕන

    ඒකේ Brackets කැඩිල තියෙන්නේ. ඒක නිසා අලුත් එකක් දාන්න වෙනවා.
  12. W

    Chevrolet Cruze කාර් එකක Rear bumper එකක් ගන්න ඕන

    Chevrolet Cruze කාර් එකක Rear bumper එකක් ගන්න ඕන Chevrolet Cruze කාර් එකක Rear bumper එකක් Reasonable ගානකට ගන්න තැනක් දන්නවනම් මට පොඩ්ඩක් කියන්න. දෙල්කඳ, විජේරාමනම් වඩාත් හොඳයි.

    No contents