උදව්වක්....

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Sri Lanka Insurance එකෙන් මගේ car එකේ Rear bumper එක replace කර ගන්න approve කරල දුන්නා. මම බලපු ඔක්කොම ඒව 35000ක් වගේ වෙනවා. Rear bumper එකකට මේක reasonable ගානක්ද? මට 35000ම insurance එකෙන් දෙයිද?

    Thanks මචන්ලා..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Sri Lanka Insurance එකෙන් මගේ car එකේ Rear bumper එක replace කර ගන්න approve කරල දුන්නා. මම බලපු ඔක්කොම ඒව 35000ක් වගේ වෙනවා. Rear bumper එකකට මේක reasonable ගානක්ද? මට 35000ම insurance එකෙන් දෙයිද?

    Thanks මචන්ලා..

    quotation eka insurance කම්පනි එකට දීලා උන්ගෙන් approval එක ගනින්