නිදන් හොයන පොඩි games දන්නවද?
Strategy - Adventure - PC Games Help!
එළකිරි ඒකෙ games play කරන්න කැමති ගොඩක් අය ඇති! :D
ඒ අයගෙන් පොඩි උදවුවක් ඕනේ..... :yes:
Strategy වෙන්න ඕනේ.
Adventure වෙන්න ඕනේ.
නිදන් හොයන
මුහුදු මංකොල්ලකාර
ඕනෑම එකක්.. :yes:
කැලේ, කඳු අස්සේ ඇවිදින්න තියෙන්න ඕනේ... :D...