හොඳම news යන්නේ මොකේද?
පොඩි උදවුවක් ඕනේ!
news යන වේලාවෙන් අඩුවෙන් add දාලා වැඩිම වෙලාවක් news යන්නේ,
කොයි චැනල් එකේ,
කොයි වෙලාවටද
මචන් ලා?
news අහද්දී එපා වෙනවා හිරු එකේ! news බලන්න ඉඳ ගත්තම adds බලන්නේ!
news යන්නේ විනාඩි 5-6ක්! උපරිම 10ක්.
විනාඩි 20ක්ම වගේ adds යන්නේ! :angry: :angry...