එංගලන්තේ චුටි කෙල්ලක් සිංහල සින්දු කියන හ
~ සිංහල සින්දු කියන එංගලන්තේ නංගි කෙනෙක් ~
මෙයාගේ නම Summer Cox. මෙයා ලස්සනට මේ ගීතය ගායනා කරනවා.. සමහර අය නම් මෙයාගේ සින්දු දැකලා ඇති.. දැකලා නැති අයට බලා ගන්න දැම්මේ.. අහලා බලන්නකෝ කොහොමද කියලා...
මේ තියෙන්නේ මේගොල්ලන්ගේ youtube Chanel එක. මේකේ මෙයයි මෙයාගේ අක්කලා තුන් දෙනයි ඔක්කොම කියන ලංකාවේ ළමා සින්දු කීපයක්ම තියනවා.. කැමති අය ගිහින් බලන්න... 
link: coxclan7
අකුරු මැකී නෑ... කොළ ගැලවී නෑ...
මෙන්න Summer Cox ශ්රී ලංකා ජාතික ගිය කියනවා..
පස්සේ, එයාගේ අක්කලා තුන්දෙනා එක්කත් ගායනා කරනවා... 
විදේශික කෙනෙක් ලංකාවේ දෙයක් කියනවා, අගය කරනවා දැක්කම අපිට සතුටු හිතෙනවා නේද?

sirawata kiyanawa bung... +