1. B_i_n_g_o

    පට්ටයි_ආර්ට්_එක..

    පට්ටයි_ආර්ට්_එක.. මචන්ලා.. එළකිරි එකේ අපේ යාලුවන්ගේ ගොඩක් ත්‍රෙඩ් වල GIF ෆෝමැට් එකේ පින්තුර තියනවනේ. මේක වෙනමම චායාරුප කලාවක්(Cinemagraph). මම අද ඔයාලට පෙන්නන්නේ මේ කලාව ප්‍රගුණ කරපු Jamie Beck සහ Kevin Burg නම් චායාරුප ශිල්පියෝ දෙදෙනා නිර්මාණය කල චායාරුප පෙළක්. මේ ඔයාල බලන්න යන්නේ සුපිරිම...
  2. B_i_n_g_o

    මෙන්න_රියල්_ටෝයි_ස්ටෝරි..

    මෙන්න_රියල්_ටෝයි_ස්ටෝරි.. Made in China සෙල්ලම් බඩු වල දුක හිතෙන කතාව. ලෝකයේ සෙල්ලම්බඩු අපනයනය කිරීම අතින් ඉහලින්ම සිටින්නේ චීනය. ඒ කිව්වේ ලෝකයේ සෙල්ලම්බඩු වෙලන්දපලෙන් 75%ක් හිමිවන්නේ චීනයට. යුරෝප සිල්ලර වෙළඳපලේ හොද කොලිටි චීන සෙල්ලම්බඩුවක මිල මේ සෙල්ලම්බඩු හදන කම්කරුවෙකුගේ මාස හයක වැටුපට වඩා...
  3. B_i_n_g_o

    විශාලතම_කන්ටේනර්_ප්‍රවාහන_නෞකාව..

    විශාලතම_කන්ටේනර්_ප්‍රවාහන_නෞකාව.. ලෝකයේ විශාලම කන්ටේනර් ප්‍රවාහනය කරන නැවේ ෆොටෝස් තමයි ඔය පල්ලෙහායින් දාල තියෙන්නේ. නැවේ නම තමයි CMA CGM Marco Polo. මේ දවස් වල නත්තල් නිසා ව්‍යාපාරික ස්ථාන සහ සාප්පු වලට අවශ්‍ය කරන භාණ්ඩ රැගත් කන්ටේනර් 4000ක් ඔය නැවේ තියනවා. ඒත් කන්ටේනර් 16,000 ක් මේ නැවේ...
  4. B_i_n_g_o

    බුදු_දහමේ_විශ්වය_part-1

    බුදු_දහමේ_විශ්වය_part-1 මේ සුත්‍රය තිබෙන්නේ ත්‍රිපිටකයේ-සුත්‍ර පිටකයේ-අංගුත්තර නිකායේ-තික නිපාතයේ-දුතිය පන්නාසකයේ-ආනන්ද වග්ගයේ. සුත්‍රයේ නම "සහස්ස ලෝකධාතු විඥ්ඥාපන සුත්‍රය"... ආනන්ද හාමුදුරුවන් බුදුන්ගෙන් විමසනවා මේ විශ්වයේ කොපමණ දුර ප්‍රමාණයකට ඇසෙන ලෙස බුදුකෙනෙකුට ධර්මය දේශනා කල හැකිද කියා. ඒ...
  5. B_i_n_g_o

    පාරමැද_ගෙදර..

    මේක නම් රීපොස්ට් එකක්ද මන්ද.. එත් කතාව දන්නේ නැති අයට දැනගන්න බම්ප් එකක් දෙමු.. දැනගෙන නොසිටි අය රෙප් එකක් කමෙන්ට් එකක් දුන්නට වරදක් නැහැ :D:D මේ කතාව වාර්තා වෙන්නේ චීනයේ Wenling නගරයෙන්. චීන ආණ්ඩුව මහාමාර්ගයක් ඉදිකරන්න සැලසුම් කළා. මේ මහාමාර්ගය ඉදිවන නිසා ඉවත් කරන්න සිදුවන ගොඩනැගිලි වලට වන්දි...
  6. B_i_n_g_o

    හෙළුවෙන්_පෝලිමේ..

    හෙළුවෙන්_පෝලිමේ.. නිකන් දෙනවනම් සිංහලයෝ දෙමල පත්තරේ හරි ගන්නවා කියල කියමනක් තියනවනේ. ඒ කියමන සිංහලයින්ට විතරක් නෙමෙයි ලෝකෙටම පොදුයි. මේ සිද්ධිය වාර්තා උනේ ස්පාඥ්ඥයෙන්. යට ඇදුම් පිටින් එන පළමු පාරිභෝගිකයින් සියදෙනාට නොමිලයේ ඇදුම් ලබාදෙන්න ස්පාඥ්ඥයේ ඇදුම් සාප්පුවක් කටයුතු කළා. මේ දවස් වල තිබෙන...
  7. B_i_n_g_o

    අරුමපුදුම_සත්තු..

    අරුමපුදුම_සත්තු.. මෙයාලව කලින් දැකල තිබුනේ නැතිනම් බම්ප් 1ක්, රෙප් 1ක් දීල යමු.. මේ ඇත්තටම අපේ ලෝකේ ජිවත් වෙන සත්තු :cool::cool: මේ වවුලාව හොයාගත්තේ පැපුවානිව්ගිනියාවෙන්:shocked: නහයක් තියන ගෙම්බෙක්.. මේ නයා මොකක් වගේද??:lol: Penis snake තමයි නම :lol: යකෙක් වගේ කටුස්සෙක්.. ඇවිදින...
  8. B_i_n_g_o

    BUMP_ඕනේ..

    යාලුවනේ මගේ යාලුවෙක් Communication එකක් පටන් ගන්න හදන්නේ.. ඉතින් ඒකට ඕනේ කරන සියලුම උපකරණ . binding machine, duplo photocopy machine, fax machine, digicom, paper cutter, laminating machine, showcase වගේ සියලුම දේවල් අඩු ගානට ගන්න පුළුවන් හොද තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? පාවිච්චි කරපුවා...
  9. B_i_n_g_o

    පානදුරා_වාදය

    යාලුවනේ වෙනත් ආගම් වල ය බුදු දහම ගැන ප්‍රශ්න කරනකොට ගොඩක් දෙනා ප්‍රතිචාරයක් විදිහට කරන්නේ ඒ අයට අපහාස කරන එකයි. එහෙම වෙලා තියෙන්නේ ගොඩක් අයට ඒ ගොල්ලෝ අහන බොළඳ ප්‍රශ්න වලට ධර්මානුකුල පිළිතුරු දෙන්න දන්නේ නැති කම. ඉතින් මම ඔයාලාට ආරාධනා කරනවා පානදුරා වාදය කියවන්න කියලා. මොකද එදා අහපු බොළඳ තර්ක...
  10. B_i_n_g_o

    ලෝකවිනාශය_ දැන්මනෙමෙයි..

    ලෝකවිනාශය_ දැන්මනෙමෙයි.. 2012 ලෝක විනාශය ගැන ගොඩක් අය කතා කරනවනේ. එළකිරි එකෙත් මේ ගැන ගොඩක් ත්‍රෙඩ් දාල තිබුන මම දැක්ක. මටත් හිතුන මේක ගැන හොයල බලන්න. ඉතින් මම ගියා මේ මාතෘකාව ගැන කරුණු හොයන්න තියන විශ්වාසනීයම වෙබ් අඩවියට. ඒ තමයි නාසා( නාසා එකත් ලෝක විනාශය ගැන කරුණු හංගනවා කියලයි සමහරු කියන්නේ...
  11. B_i_n_g_o

    බස්_එකේ_ඌරෙක්

    2012.11.04 දින අනුරාධපුර සිට කොළඹ දක්වා ධවනය වූ NB 3717 දරන බස් රියට කිරිල්ලවලින් ගොඩවූ මේ ඡායා රූපයේ ඉන්න තම්බියා මුස්ලිම් අගම ප්චාරනය කීරීමට විය.තම්බියාට අනුව ඉදිකට්ට පවා මවා අත්තේ අල්ලාය!! බුද්ධාගමේ මිනිස්සු කරදරයක් වූ විට අනේ දෙවියනේ කියන්නේ වෙන කාටවත් නොවේ අල්ලාටලු... මේ කතාව අප...
  12. B_i_n_g_o

    සුපිරි අහඹු සිදුවීමක්..

    සුපිරි අහඹු සිදුවීමක්.. මේ වීඩියෝ එක දැම්මේ බලල නැති අයට බලාගන්න. බලපු අයත් බම්ප් එකක් දීල යන්න. රෙපක් එහෙම දුන්න කියල මම තරහ වෙන්නේ නැහැ.:lol: LU8DDYz68kM
  13. B_i_n_g_o

    ගොන්_පඩ_ගද

    රිපොස්ට් නම් කියන්න. උපුටා ගත්තේ.. hadawatha.net
  14. B_i_n_g_o

    මලගිය_ඇත්තෝ_පුදනවිදී..

    මලගිය_ඇත්තෝ_පුදනවිදී.. අද කියන්න යන්නේ අමුතු දෙයක් ගැන. ඔයාලත් මේ ගැන ටිකක් දන්නවා. හැබැයි සමහරවිට මෙතන තියන ගොඩක් දේවල් අහලා නැතිව ඇති. මළගිය ඇත්තෝ වෙනුවෙන් කරලා තියන ලෝකයේ වාර්තා වී ඇති අමුතු(සමහර ඒවා විකාර,විහිලු වගේ දැනෙයි) අවස්ථා කිහිපයක් ගැන තමයි මම කියන්ඩ හදන්නේ. කෙනෙක් මැරුණම අපි එයාලව...
  15. B_i_n_g_o

    Planet Earth

    Planet Earth ෆුල් TV series එක AVI format එකෙන් බාන්ඩ පුළුවන් ලින්ක් එකක් දන්නා කෙනෙක් කියහල්ලකෝ. torrent හරි කමක් නැහැ. දන්නේ නැත්තන් බම්ප් එකක් හරි දාල යන්න.:baffled:
  16. B_i_n_g_o

    තන ගැන.. 18+ නෙමෙයි.

    තන ගැන.. 18+ නෙමෙයි. මම සීනියර් මෙම්බර් කෙනෙක් වීමේ සතුට සමරන්ඩ ලස්සන මාතෘකාවක් ගැන කතාකරන්ඩ හිතුනා:lol:. කලින් මම කතාකලේ කාන්තාර ගැනනේ. එකට ප්‍රතිචාර හොදයි. අද කතාකරන්ඩ යන්නේ තන ගැන. කුණුහරුප නෙමෙයි දන්නේ නැති දෙයක් තියනවනම් දැනගනිව්:frown::frown:. *චීනයට ගියොත් ඔබට පුළුවන් තනපට...
  17. B_i_n_g_o

    කාන්තාරේ_විස්තරේ...

    කාන්තාරේ_විස්තරේ... කාන්තාර පිළිබද ඔබ නොදත් කරුණු... (කියවා බම්පියක් දමා යන්න:)) * ලෝකේ විශාලම කාන්තාරය මොකක්ද? ගොඩක් දෙනා කියයි සහරා කියල. වැරදියි!! සරලවම කාන්තාරයක් කියන්නේ අතිශයින්ම වියලි වර්ෂාව අඩුවෙන්ම ලැබෙන ප්‍රදේශයකටයි. ඒ අනුව ඇන්ටාටිකාව(Antarctica) තමයි ලෝකයේ විශාලම කාන්තාරය...
  18. B_i_n_g_o

    චිත්‍රපටබලා_මමඋගත්_දේවල්.

    චිත්‍රපටබලා_මමඋගත්_දේවල්. අපි පොඩි කාලේ ඉදන් චිත්‍රපටි බලනවනේ. මෙන්න අපිට චිත්‍රපටි වලින් ජිවිතයට අරගන්න පුළුවන් වටිනා දේවල් :P:P ඇමරිකානු චිත්‍රපටි අපට උගන්වන දේවල් 5ක්. 1. චීන්නුන්ට කුන්ග්-ෆු උගැන්වීම හා පුහුණුවීම හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැත. 2. ඇමරිකානුවන් ගෙන් 50%ක් පමණ වෙනුවෙන් රහසේ...
  19. B_i_n_g_o

    ටීවී_ස්ක්‍රීන්_එකේ_අවුලක්...

    ටීවී_ස්ක්‍රීන්_එකේ_අවුලක්... මචන්ලා මගේ ටි.වී එක LG LCD 32" එකක්. ටි.වී එකේ screen එක මැද්දේ හුණු හරි ටිපෙට්ස් හරි ඒ වගේ දෙයක් ගැවිලා තියනවා. එක තදින් ඇලවිලා, වේලිලා.. එක ඉවත් කරන්න හොදම විදිහක් දන්න කෙනෙක් කියනවද... තදින් පිහදාන්න ගියොත් පික්සල් යයි ද???.. වතුරෙන් පිහදාන්න හොද නැද්ද?? පාවිච්චි...
  20. B_i_n_g_o

    ලංකාවටආවේනික වැදිරියක්...

    ලංකාවටආවේනික වැදිරියක්... රීපොස්ට් නම් සමාඋව මැනවි.. FB එකෙන් ඇහීලුවේ... මෙන්න පේජ් එකේ ලින්කුව.. http://www.facebook.com/pages/Once-Upon-A-Time-In-Sri-Lanka-O/286919104753629

    No contents