අද කියන්න හදන්නේ මොණරමකුළුවා, Peacock Spider, එහෙමත් නැතිනම් (විද්‍යාත්මක නාමය) Maratus volans ගැනයි.
ඔයාලම බලන්නකෝ මෙයාව මොණරමකුළුවා නමින් හඳුන්වන එක අසාධාරනයිද කියල. මොනරෙක් වගේ මෙයා නටන්නේ ගැහැණු සතාගේ ආකර්ෂණය ලබාගන්නයි.. මෙයා නටන වෙලාවට තුන්වෙනි පාද යුගලය ඔසවනවා.
උඩින්ම තියන වීඩියෝ එකත්...