1. B_i_n_g_o

    කිස්_කරමුද?

    මලපනින්න කලින් කිස් කරනවද නැද්ද??:frown:.... බයවෙන්න එපා.. මේක ගහක්.. මලපනින්න කලින් කිස් කරන්න කිව්වෙ මොකද කියල ෆොටෝ ටික බැලුවම තේරෙනවනේ.. නම: Psychotria elata මේ ශාඛය හමුවෙන්නේ මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල තිබෙන වැසි වනාන්තර වලින්.
  2. B_i_n_g_o

    නග්ගලා..

    පුලුවන්නම් මේ පැළයක් හොයාගනිල්ල...!!:P:P
  3. B_i_n_g_o

    හොර_පෙන්ඩ්‍රයිව්..

    හොර_පෙන්ඩ්‍රයිව්.. උඹලට මතකද මම ත්‍රෙඩ් එකක් දැම්ම, රු1000ට 32GB පෙන්ඩ්‍රයිව් ගන්න ගිහින් මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් ගැන:baffled:. මතක නැත්තන් බලපල්ල මෙන්න ඉතින් ඒ වගේ විපතක් මගේ මිතුරෙක්ට තියා හතුරෙක්ටවත් නොවේවා කියන පිවිතුරු චේතනාවෙන් බ්ලොග් එකකින් අහුලගත්තු ලිපියක් 100% කොපි පේස්ට් කරන්නයි...
  4. B_i_n_g_o

    බුදුදහමට_මුවාවී..

    බුදුදහමට_මුවාවී.. මගේ ත්‍රෙඩ් ලිස්ට් එකේ 100%ක් අනුන්ගේ දේවල් කොපි පේස්ට් කරලා දාපු ත්‍රෙඩ් නැහැ. ගොඩක් ත්‍රෙඩ් ඉංග්‍රීසියෙන් සිංහලට කන්වර්ට් කරලා දාපු ඒවා තියෙන්නෙ.ඒ උනාට මේ ලිපිය සිංහල බෞද්ධ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙන නිසා සම්පුර්ණයෙන්ම කොපි පේස්ට් කරලා දානවා..:yes::yes: බුදු දහමට...
  5. B_i_n_g_o

    +4ගානෙ_දෙනවා..

    ඔන්න මචන්ලා අද ඉඳන් මම උඹලට රෙප් දෙන්නේ +4 ගානේ..:cool::cool: මේ වෙනකන් මට රෙප් දීපු, මගේ ත්‍රෙඩ් බම්ප් කරපු, කමෙන්ට්ස් දාපු, ඒවා කියවල හරි ගියපු හැමෝටම තැන්ක්ස්....:cool::cool:
  6. B_i_n_g_o

    ගුප්තවිද්‍යා_සහ_බුදුදහම

    ගුප්තවිද්‍යා_සහ_බුදුදහම බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කරන්නේද? පිළිගන්නේද? ඉහත ප්‍රශ්න දෙකටම පිළිතුර "නැත" යන්නයි. ත්‍රිපිටකයේ දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සුත්‍රයේ මේ ශාස්ත්‍ර "පහත් ලාමක විද්‍යාවන්" ලෙස දක්වා තිබේද? එයට පිළිතුර "ඔව්". නමුත් ජෝතිෂ්‍ය, සාමුද්‍රිකා ශාස්ත්‍රය...
  7. B_i_n_g_o

    keep_calm_&_read_this_thread

    ඔයාල ෆෙස්බුකියේ ඉන්නකොට ඕන තරම් දැකල ඇතිනේ "Keep Calm and ......" ආකෘතියේ poster. හිස්තැනට එක එක ඒවා දානවා. බිග් මැච් කාලෙට තම තමුන්ගේ පාසල් වලට චියර් කරලා ඔය හිස්තැනට දාගන්නවා. ක්‍රිකට් මැච්, ෆුට්බෝල් මැච් තියන කාල වලට තම තමුන්ගේ රටට චියර් කරලා ඔය හිස්තැන පුරවගන්නව. අද මම ෆෙස්බුකියේ දැක්ක ඔය...
  8. B_i_n_g_o

    Google_අවසන්කටයුතු_කරනහැටි..

    Google_අවසන්කටයුතු_කරනහැටි.. Google accounts තියන අයට අලුතෙන් හඳුන්වා දුන් tool එකෙන් ඔයාලගේ Google account එකේ අවසන් කටයුතු කරන හැටි ගැනයි මේ විස්තරය...:oo: අපි මැරුනොත්, එහෙම නැතිනම් තවදුරටත් අපේ Google අකවුන්ට්ස් පාවිච්චි කරන්න බැරි වෙන තත්වයක් උදාවුනොත් අපේ අකවුන්ට් එකේ තියන Data වලට...
  9. B_i_n_g_o

    කොරියන්_යුධ_උණුසුම

    කොරියන්_යුධ_උණුසුම කොරියන් යුධ උණුසුම අවුරුදු 50ක් තිස්සේ දැනෙන කලාපයක් ගැනයි මේ කියන්න හදන්නේ..:cool: කොරියානු දේශසිමාවේ තිබෙන අතහැර දමනු ලැබූ ගම්මානයක් තමයි Panmunjom කියන්නේ. මේක ඉතාමත් සංවේදී කලාපයක්. ඒ කිව්වේ මේ ස්ථානයේ යුධ ක්‍රියාකාරකම් සම්පුර්ණයෙන්ම තහනම් කරලයි තියෙන්නේ.ඒ උනාට ඉතින්...
  10. B_i_n_g_o

    කන්න_පුලුවන්ද?

    කන්න_පුලුවන්ද? තායිලන්තයේ වෙසෙන බේකරි හිමියෙක් පාන්පිටි වලින් හදන නිර්මාණ තමයි ඔය පහලින් දාල තියෙන්නේ. සංවේදී අයට මේව කන්න බෑ..:P GKSO7m3-MH8
  11. B_i_n_g_o

    සැබෑ_මිතුදම..

    1982 අවුරුද්දේ එක දවසක යාලුවෝ පස්දෙනෙක් කැලිෆෝනියාවේ Copo නම් විලට විනොදගමනක් ආව. එයාල එතැනදී චායාරුපයකට පෙනී සිටියා. එදා ඒක සාමාන්‍ය සිදුවීමක්.. යාලුවෝ පස්දෙනා හැම අවුරුද්දකම දවසක් යොදාගෙන මේ විල ලගට ආව. 1987 අවුරුද්දෙදිත් එයාල මෙතනට ආව. එදා මෙයාලට හිතුන අවුරුදු පහකට කලින් ගත්තු චායරුපය...
  12. B_i_n_g_o

    මිනීමස්_කමු?

    ස්පාඥ්ඥයේ බාසිලෝනා නගරයේ පැවැත්වුන අමුතුම ආකාරයේ විරෝධතාවක් ගැනයි මේ විස්තරය. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් Day Without Meat යන තේමාව යටතේ තමයි මේ විරෝධතාවය පැවැත්වුයේ. මනුෂ්‍යයින් සත්ව මාංශ පරිභෝජනයෙන් වැලක්වීමට අනුබලයක් දීම අරමුණ කරගෙනයි මෙයාල මේ වගේ දෙයක් කලේ. ස්පාඥ්ඥයේ...
  13. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    හේතුවාදී+බෞද්ධයෝ.. මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ ඉන්න "බෞද්ධ + හේතුවාදියෙක්" නැට්ට පාගාගෙන බුදු දහමේ හරය විකුර්ති කරන්න හදන එක. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?. හේතුවදියෙක්ට බෞද්ධයෙක් වෙන්න පුලුවන්ද? බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න පුලුවන්ද? නැත්නම් මෙයාල "හේතුපල දහම" සහ "හේතුවාදය" පටලවගෙනද...
  14. B_i_n_g_o

    පාත්තයින්_ඇදීම..

    පාත්තයින්_ඇදීම.. Goose pulling එහෙම නැතිනම් සිංහලෙන් "පාත්තයෝ ඇදීම" කියන්නේ මිනිස්සු විනෝදෙට කරන අමානුෂික ක්‍රීඩාවක්. ස්පාඥ්ඥයේ ගොන්පොර, අපේ රටේ පොරකුකුලෝ කෙටවීමටත් වඩා මේක අමනුශිකයි කියලයි මටනම් හිතෙන්නේ. ඔයාලත් බලන්නකෝ කොච්චර අමානුෂික වැඩක්ද මේක කියල. මේ ක්‍රීඩාව 17-19 සියවස් වල නෙදර්ලන්තය...
  15. B_i_n_g_o

    වෙබ්සයිට්_එකක්..

    වෙබ්සයිට්_එකක්.. Discovery, Animal Planet, National Geography වගේ චැනල් වල ගිය පට්ට Documentary TV program බාගන්න තියන හොඳ සයිට් එකක්, දෙකක් කියහල්ලකෝ..
  16. B_i_n_g_o

    චිනේ_විතරයි..

    කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනා. මේ ටිකේ වෙරි බිසී.. ඔන්න ඉතින් කොහොම හරි විනාඩි 15න් 20න් ත්‍රෙඩ් එකක් දාන්න නිව්ස් 2ක් හොයල පෝස්ට් එකක් හදාගත්ත ඔයාලට දැනුමක් එකතු කරන්න..:cool: 1.පහල තියෙන්නේ අපේ ලංකාවේ, ඉන්දියාවේ ගත්තු ෆොටෝ නෙමෙයි. ඔය ලෝකේ ප්‍රබල රටක් උන චීනයේදී දැකගන්න ලැබෙන දෙයක්...
  17. B_i_n_g_o

    නයි_මස්කඩේ...

    සර්පයින්ව ආහාරයට ගන්නවා කියන කතාව හැමෝම දන්නවනේ. ඒත් ඔයාල මිට කලින් දැකල තිබුනද සර්ප මස් කඩයක්(මස් කඩයක් කිව්වට මේකේ ප්‍රධාන අරමුණ මස් ලබා ගැනීම නෙමෙයි සර්ප හම ලබාගැනීමයි). මස් කිව්වට මස් විතරක් නෙමෙයි මෙයාල සපයන්නේ. විසිතුරු භාණ්ඩ නිපදවීම සඳහා සර්ප හම් පවා සපයනවා. ඉන්දුනීසියාවේ තමයි මේ කඩේ...
  18. B_i_n_g_o

    දැවැන්ත_ප්‍රහාරයක්....

    දැවැන්ත_ප්‍රහාරයක්.... ම්ම්.. මේ මොකක්ද මේ උඩින් තියෙන්නේ.. :confused::confused: මේ මාළු බෝලයක්.. මැකරල්(mackerel) කියන මාළු විශේෂය මේ ඉන්නේ..:oo::oo: සිංහලෙන් කියන්නේ කුම්බලාවෝ කියලද කොහෙද. මම හරියට දන්නේ නැහැ.:confused::confused: කොහොම හරි මෙයාල හදාගත්තු බොලේ විෂ්කම්භය අඩි 30ක් පමණ...
  19. B_i_n_g_o

    කොහොමද_පහර...

    මේ තියෙන්නේ ජර්මනියේ අධිවේගී මාර්ගයක් උඩින් වැටිලා තිබෙන ගුවන්යානා ධාවන පථයක්.. CAwo5GR-zKE මේ තියෙන්නේ ජපානයේ පාරක්.. මේ චීනයේ තිබෙන මගී පාලමක්.. අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්...
  20. B_i_n_g_o

    අහුවෙන්ඩ_එපා..

    මචන්ලා අද උදේ මගේ යාලුවෙක් කෝල් කළා ජාඇල යන්න එන්න කියල. මොකටද කියල ඇහුවම ඌ කිව්වා මචන් ඉක්මන් ඩොට් එල් කේ එකේ ඇඩ් එකක් දාල තිබුන රු1000ට 32GB pen drive තියනවා කියල. මම යනවා එකක් ගන්න උඹත් වරෙන් කියල..:baffled::baffled:.. මම යන්ඩ කලින්ම කිව්වා මචෝ ලාබ බඩුවේ මොකක් හරි හිලක් ඇති...

    No contents