2023-04-17 නාරාහේන්පිට RMV එකට ගිහින් Doucments ටික දුන්නා 2023-07-01 ගෙදරට පොත ආවා.
* මන් ලග තිබ්බේ open papers පරණ transfer papers සෙට් එක මං ලග තිබ්බේ.නොමල් service යද්දි පරණ අයිතිකරුගේ අයිඩි එකේ ෆොටෝ කොපියක් ඕනේ වුනේ නැ.
නොමල් service එකට රුපියල් 5150 එකක් ගත්තා. ලයිසන් කරේ නැ අවුරුදු 5 කින්...