SLT YouTube Add-Ons Data හරියට වැඩ කරනවද?

thusthara

Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    YouTube Add-Ons එකයි Meet LITE Add-Ons ඇඩ් කරගත්තා ඊට පස්සේ Youtube යන්නත් බැ Zoom,Netcad Webx යන්නත් බැ.එක unsubscribe කරාට පස්සේ හරියනවා 1212 කොල් කරලා කිව්වා එයලා බලන්නම් කිව්වා.
    :no::no:


    1684069113268.png

    1684069084567.png
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මගේ යූටියුබ් පට්ට ස්ලෝ කිව්වාම සිම් එක රිසෙට් කරලා දෙනවා ලබ්බ එහෙමමයි , මුල්දවස් වල 1mbps දැන්75 kbps විතර අනිත් සයිට් වලට ත් ඒවගේ .. මොනාද මේකට කරන්න පුළුවන් ?
     
    • Love
    Reactions: thusthara

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    The issue I am having is when the data is over for the day on package "UNLIMITED FLASH 10" there is no way to buy more data.
    We have to wait till it resets in midnight.
     
    • Love
    Reactions: thusthara