fixed deposit එක ඇපේට තියල ණයක් ගත්තම

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    අපි ණය වාරික ගෙවද්දි පොලිය ටික ටික අඩු වෙන්නෙ නැද්ද
    මොකද පොලියට අමතරව අපි ෆිකිස් එක සම්පූර්ණ කරන්න ගාණක් දාන නිසා
     
    • Like
    Reactions: Cenon

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    Na neda? FD eka gaththa rate ekata wada thawa % ekak wadi krala denne.
    ඔව් නේ බං අපි නිකං නයක් ගත්තත් හීනවන පොලියට එයාල හදන්නෙ නෑනෙ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අපි ණය වාරික ගෙවද්දි පොලිය ටික ටික අඩු වෙන්නෙ නැද්ද
    මොකද පොලියට අමතරව අපි ෆිකිස් එක සම්පූර්ණ කරන්න ගාණක් දාන නිසා
    eheme naha ne
    poliya wadi naya ganna epa
     
    • Like
    Reactions: kinkon