USB Hub

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    බන්ස්ලා
    මම USB Hub එකක් ගෙන්නුවා ebay එකෙන්. ආසාවෙන් හිටියේ මේක එනකල්. මේක කොම්පියුටරේට පලග් කලහම ලයිට් on වෙනවා. හැබැයි කරුමේකියන්නේ පේන් එකවත් HDD එකවත් detect කරන්නේ නෑ.
    ඩොන්ගල් එක ගැහුවහම එකේ ලයිට් එක පත්තු වෙනවා විතරයි. වැඩකරන්නේ නෑ

    උබලා හිතන විදිහට මොකක්ද මේකට වෙලා ඇත්තේ.

    මේන්න මේක
    New-4-USB-3-0-And-3-USB-2-0-High-Speed-7-Port-7-Port.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් ඕකම වුනා බං.. හබ් එක ගැහුවට හබ් එකට ගහන කිසිම ඩිවයිස් එකක් ගන්නෙ නෑ :no: :no:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Math genawa. Mouse keyboard wagenam wada. Pen drives modems wada na. Refund gaththa
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය හබ් එකට විදුලිය එන්නේ තනි පොර්ට් එකකින් . ඔකේ එන්නේ 5 V වගේ . ඉතින් ඔකේ තියන සුකුරුත්තන් ලයිට් ( LED ) ටික පත්තු උනාම ලැබෙන ක්ෂමතාවය අඩු වෙන්ව.

    ඔය වගේ එකක් ගන්නවානම් බල්බ්ස් නැති එකක් ගනින්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    bump
    meeta kalin aran ne.

    gaththe chinese seller kenekgenda?
    puluwannam sellerta katha karala refund ekak ganna balahan.

    Ebay nam baduwak gedetta awilla hondata check karala misa unta feed back denna yanna epa eta kalin.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එක්ස්ටර්නල් පවර් එක දිලා බැලුවද ?
    USB පොර්ට් එකෙන් මැක්සිමම් දෙන්නේ 2A කරන්ට් එකක් . එකෙන් ඔච්චර පොර්ට් ගොඩකට කරන්ට් එක දෙන්න අමාරුයි වොල්ටෙජ් එකේ නෙමෙහ් ප්‍රශ්නේ ඔකට ලැබෙන කරන්ට් එකේ
    ඔකට එක්ස්ටර්නල් පවර් ඇඩැප්ටරයක් ආවදහ් ?
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    බන්ස්ලා
    මම USB Hub එකක් ගෙන්නුවා ebay එකෙන්. ආසාවෙන් හිටියේ මේක එනකල්. මේක කොම්පියුටරේට පලග් කලහම ලයිට් on වෙනවා. හැබැයි කරුමේකියන්නේ පේන් එකවත් HDD එකවත් detect කරන්නේ නෑ.
    ඩොන්ගල් එක ගැහුවහම එකේ ලයිට් එක පත්තු වෙනවා විතරයි. වැඩකරන්නේ නෑ

    උබලා හිතන විදිහට මොකක්ද මේකට වෙලා ඇත්තේ.

    මේන්න මේක
    New-4-USB-3-0-And-3-USB-2-0-High-Speed-7-Port-7-Port.jpg

    oka ebay eken genawata wada aduwen mehen ganna puluwan
    03 months warranty ekkama Rs 300kata
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඔය හබ් එකට විදුලිය එන්නේ තනි පොර්ට් එකකින් . ඔකේ එන්නේ 5 V වගේ . ඉතින් ඔකේ තියන සුකුරුත්තන් ලයිට් ( LED ) ටික පත්තු උනාම ලැබෙන ක්ෂමතාවය අඩු වෙන්ව.

    ඔය වගේ එකක් ගන්නවානම් බල්බ්ස් නැති එකක් ගනින්.

    :lol::lol::lol::lol:
    බල්බ් තියෙද්දී වැඩ කරන්නේ නැත්නම් බල්බ් හයි කරන්නේ මොකටද පොන්ස් ..

    මචන් උබ ෆ්ලග් කරේ ලැප් එකකටද ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය හබ් එකට විදුලිය එන්නේ තනි පොර්ට් එකකින් . ඔකේ එන්නේ 5 V වගේ . ඉතින් ඔකේ තියන සුකුරුත්තන් ලයිට් ( LED ) ටික පත්තු උනාම ලැබෙන ක්ෂමතාවය අඩු වෙන්ව.

    ඔය වගේ එකක් ගන්නවානම් බල්බ්ස් නැති එකක් ගනින්.
    නොදන්න මගුල් නොකියා ඉදපන් බ0 ඔතන වොල්ටෙජ් එකේ නෙමෙහ් ප්‍රශ්නේ ලැබෙන කරන්ට් එකේ :rofl: ලොකේ තියෙන හැම යුඑස්බි එකකින්මහ් එන්නේ 5V තමා ...
    අනිත් එක බල්බ් එකකට යන්නේ මිලිඇම්පියර් ගානක් :yes:
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    bump
    meeta kalin aran ne.

    gaththe chinese seller kenekgenda?
    puluwannam sellerta katha karala refund ekak ganna balahan.

    Ebay nam baduwak gedetta awilla hondata check karala misa unta feed back denna yanna epa eta kalin.

    ඔව් මචං ඔය සීන් එකමයි කලේ. බඩුව ෂුවර් වෙනකල් මම feedback කලේ නෑ
    අපරාදේ කියන්න බෑ අද උන් සල්ලි refund කරලා
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔව් මචං ඔය සීන් එකමයි කලේ. බඩුව ෂුවර් වෙනකල් මම feedback කලේ නෑ
    අපරාදේ කියන්න බෑ අද උන් සල්ලි refund කරලා

    ඔය වගේ පොඩි දෙකට උන් දෙකට තුනට නවෙන්නේ නැහැ. සල්ලි අපහු දෙනවා.
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    එක්ස්ටර්නල් පවර් එක දිලා බැලුවද ?
    USB පොර්ට් එකෙන් මැක්සිමම් දෙන්නේ 2A කරන්ට් එකක් . එකෙන් ඔච්චර පොර්ට් ගොඩකට කරන්ට් එක දෙන්න අමාරුයි වොල්ටෙජ් එකේ නෙමෙහ් ප්‍රශ්නේ ඔකට ලැබෙන කරන්ට් එකේ
    ඔකට එක්ස්ටර්නල් පවර් ඇඩැප්ටරයක් ආවදහ් ?

    ඇඩැප්ටර් එක ආවේ නැ මචං
    මම computer shop එකකින් ගිහින් චෙක් කලා එසේමයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇඩැප්ටර් එක ආවේ නැ මචං
    මම computer shop එකකින් ගිහින් චෙක් කලා එසේමයි
    ඔක ෆෙක් ප්‍රොඩක්ට් එකක් ..... ඔකේම ඔරිජිනල් එක එන්වා පවර් ඇඩැප්ටර් එකක් එක්ක
    ඔක උබට මාට්ටු උන නිසා වෙන්න ඇති උන් රිෆන්ඩ් කරේ ....
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    oka ebay eken genawata wada aduwen mehen ganna puluwan
    03 months warranty ekkama Rs 300kata

    තැන කියලන්කො මචං
    මට දැන් මේකක් කොහොම හරි ගන්න ඔනි
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ඔය හබ් එකට විදුලිය එන්නේ තනි පොර්ට් එකකින් . ඔකේ එන්නේ 5 V වගේ . ඉතින් ඔකේ තියන සුකුරුත්තන් ලයිට් ( LED ) ටික පත්තු උනාම ලැබෙන ක්ෂමතාවය අඩු වෙන්ව.

    ඔය වගේ එකක් ගන්නවානම් බල්බ්ස් නැති එකක් ගනින්.

    Pissuda bn ehema wenawanm external hard drive ehema direct usb gahuwath wada karanne nathiweine .. awage motor ne thiyenne .. :D aka newe awla unge law qualitya hinda .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තැන කියලන්කො මචං
    මට දැන් මේකක් කොහොම හරි ගන්න ඔනි
    එක්ස්ටර්නල් පවර් එකක් එක්ක එන ඔනි එකක් ගනින් :yes:
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ඔක ෆෙක් ප්‍රොඩක්ට් එකක් ..... ඔකේම ඔරිජිනල් එක එන්වා පවර් ඇඩැප්ටර් එකක් එක්ක
    ඔක උබට මාට්ටු උන නිසා වෙන්න ඇති උන් රිෆන්ඩ් කරේ ....

    වෙන්න ඇති මචං. ලාබ බඩුවේ හිලක් කියන්නේ එකනේ
    amazon එකේ මේක $25ක් විතර වෙනවා:shocked:
    මම ගත්නේ $9.99ට
    දැන් ඉතින් මේක usb charger එකක් විදිහට තමා use කරන්න වෙන්නේ
    හදා ගන්න ක්‍රමයක් තියේද කියලා බැලුවේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වෙන්න ඇති මචං. ලාබ බඩුවේ හිලක් කියන්නේ එකනේ
    amazon එකේ මේක $25ක් විතර වෙනවා:shocked:
    මම ගත්නේ $9.99ට
    දැන් ඉතින් මේක usb charger එකක් විදිහට තමා use කරන්න වෙන්නේ
    හදා ගන්න ක්‍රමයක් තියේද කියලා බැලුවේ
    එහෙම කරාට වැඩක් වෙන්නේ නැහ් මචන් උබ ඔක USB එකකටහ් ගැහුවොත් එකෙන් දෙන්නේ මැක්සිමම් 2A කරන්ට් එකක් ඔකට ෆොන් 2ක් ප්ලග් කරොත් වෙනදට ෆොන් එක චාර්ජ් වෙන්න යන වෙලාවෙන් දෙගුනයක් වෙලාහ් යයි. ඔකට ප්ලග් කරන ඩිවයිස් ගාන අනුව චාර්ජ් වෙන්නහ් යන ටයිම් එකක් වැඩි වෙයි