ඔබට මා කියනදේ නොතේරී තිබෙන හැඩයි. මා රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කළා නොවෙයි, මා සදහන් කලේ එතුමාගේ අදහස් හා රටේ මිනිසුන් සිතන අකාරයෙහි ඇති පරස්පර තාවයයි. ඔබ සිතන ආකාරයෙන් බහුජාතික සමාගම් වල දැලට මිනිසුන් අහුවෙලා නැහැ, ඒ වගේම ඔය කියන තරම් මෝඩ නැහැ. ලංකාවට හරියට ක්‍රමයක් තියෙනවා ඒක තේරුම්ගන්න...