1. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    මොලේ හැටියට කිව්වලු තේරුම් ගැනීම, එකනේ පේන හැටියට මිනිස්සු මනින්නේ.
  2. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    ගොඩක් UNP කාරයෝ ඔහොම හිතන හින්දා තමයි UNP එකට මෙහෙම වෙලා තියෙන්නේ. අවුරුදු දෙකක පාලන කාලය තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා කොටින් සමග වෙනම සිතල යුද්දයක් කළා. මිනිස්සු එක දන්නවා නමුත් මිනිස්සුන්ට ඕන උනේ එක නෙමෙයි. එකයි වෙනස නමුත් එතුමා වෙනස් වෙන්න කැමති උනේ නැහැ. තවම එහෙම තමයි එක ඔහුගේ හැටිය...
  3. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    පෙරටුගාමින්ට සාමාන්‍ය මිනිස්සු කියනදේ තේරෙන්නේ නෑ තමයි.
  4. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    මන් කියන කතා ටික එකම දාමයක්, හොදට තේරුම් අරගෙන බලන්න. කියපු ඔක්කොම එව්වගේ සංශිප්ත අදහස කියන්නම්. x හරි , පෙරටුගාමී හරි වෙන නම් වලින් හරි ආවත් ඔවුන් වැඩ කරන්නේ පුද්ගලික න්‍යයපත්‍රයකට. ලංකාවේ මිනිස්සුන්ව උන්ට අන්දන්න බැහැ. ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරය සුපිරි ජීවන රටාවකට පුරුදු වෙලා නැහැ, ඒ නිසා එන...
  5. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    ඔතන පැහැදිලි කිරීම තියෙන්නේ ප්‍රශ්නෙට අදාලව විතරයි, වෙන ගැටළු තියෙනවනම් අහන්න පුළුවන්.
  6. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    අරාබි වසන්තය වගේ දේවල් කවදාවත් ලංකාවේ වෙන්නේ නැහැ, මොකද එහෙම වෙනවා නම් 71, 88 එහෙම වෙන්න ඕන. ලංකාවේ මිනිස්සු ඊට වැඩිය බුද්දිමත්, ඔය පෙරටුගාමින් හිතාගෙන ඉන්නවාට වැඩිය ලංකාවේ මිනිස්සු දේශපාලනික අතින් පරිනත වෙලා ඉන්නේ. තමුන් දරන අදහසට මිනිස්සු එකග නැත්නම් ලංකාවේ මිනිස්සු මෝඩයි යල ලේබලය ගහන්ඩ හදන...
  7. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    හරි දේ කියල නේ ඇහුවේ, එකට තමයි උත්තර දීලා තියෙන්නේ.
  8. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    මුල ඉදලා කතන්දරේ කියවපන් එතකොට තේරෙයි
  9. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    අපේ රටේ තාමත් මිනිස්සු හොද පවුල් ජීවිතයක් ගත කරනවා බටහිර රටවල් වල මිනිස්සුන්ට වැඩිය, අඩුම තරමේ තවමත් අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච හින්ද තමයි මෙච්චර දුෂ්කරතා මැද්දේත් අපි අඩුමතරමේ කාල බිලා ඉන්නේ. අවුරුදු 30 යුද්ද කරලා විනාස නොවිච්ච රට වක්‍රාකාරයෙන් විනාස කරන්ඩ තමයි ඔයවගේ බළල් අත්...
  10. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    western philosophy, ඔතනම තියෙනවා කරන්ඩ හදන අවුල, ඕකට කියන්නේ සදාචාරාත්මකව රටක් පිරිහීමට පත්කරලා විනාස කිරීම. ඔව්වට ඕන තරම් උදාහරණ අප්‍රිකානු රටවල් වලින් ගන්ඩ පුළුවන්. අපේ රටට ගැලපෙන ක්‍රමය තමයි අපිට තියෙන්නේ, ඒක අපිම හදාගත්තු එකක් මිසක් කාගේවත් එව්වා නෙමෙයි. උඹලා වගේ මිනිස්සු අපි ඕන තරම් දැකලා...
  11. padmathilaka

    Sri Lanka Internet

    මගෙනම් අදහස මෙහෙම වෙලාතියෙන්නේ අපි දෙනදෙයක් කාල වෙනදෙයක් බලාගෙන ඉන්න පුරුදු වෙලා තියෙන නිසා. හොදට හොයලා බැලුවොත් ඔය නීති පොත් වල ඇති ඔව්වට අපිට කරන්ඩ පුළුවන් දේවල් එහෙම. අනිත් එක තමයි තරගකාරිත්වයක් නැතිකම වගේම ඔය විදුලි සංදේශ නියාමන කොමිෂන් සබාවේ ඉන්න මොල්ලුන්ගේ ගොන්කම සහ සමාගම් වල ජරාවට යටවෙලා...
  12. padmathilaka

    Best way to study at home?

    You should express your aim of studying, otherwise how can we guide. initially you should say us what is your target
  13. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    දේශපාලනේ කියන එක ගෝචර වෙන කොටසක් ඉන්නවා ඒ අය දේශපාලනය කලාට හැමෝටම දේශපාලනය කියන එක කරන්න බැහැ. අනිත් සියලුම දෙනාට ඇති අවස්තාව තමයි චන්දය. තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති. නිවැරදි දේ තමුන්ට ඇති හැකියාව තේරුම් අරගන්න එක. තමන්ට දක්ෂතාවය තියෙන්නේ මොකටද කියන එක. කවුරු මොනවා කිව්වත්...
  14. padmathilaka

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    මේක ලියලා තියෙන කෙනා තනිකරම මානසික රෝගියෙක් එහෙම නැත්නම් jvp වගේ දෙයක් කරලා ජීවිතේ අවුල් කරගෙන අනිත් යට වයිර කරන කෙනෙක්. ලංකාවේ කවුරුත් එහෙම නැහැ, බහුජාතික සමාගම් කියන එව්වා ලංකාවේ තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්, අනිත් එක කවුරු මොනවා කිව්වත් හැම කෙනාටම තමන්ගේ කියලා දේශපාලන මතයක් තියෙනවා. සමහර...
  15. padmathilaka

    ඉස්ලාම්.ප්‍රශ්න.12.පරිනාමවාදය

    මන් තිතන්නේ නම් මු වක්‍රාකාරයෙන් බුද්දාගමට පහර ගහන්ඩ අපු එකෙක්ද කොහෙද ?, හැබැයි නොදන්නා විද්‍යාත්මක තර්ක දාන්ඩ එන එකයි අවුල. චුට්ටක් දැනගත්තාම තියෙන අවුල ඕකයි.
  16. padmathilaka

    ඉස්ලාම්.ප්‍රශ්න.12.පරිනාමවාදය

    දැන් ඔය දියුණුයි කියන්නේ මොන රටවල්ද ?, දියුණුයි කියන රටවල් නම් කරන්න බලන්න ?. එතකොට ඔය ප්‍රශ්න වලට හරි උත්තර දෙන්න පුළුවන්. මන් හිතන්නේ ඔයා ලොකු මිත්‍යාවක ඉන්න කෙනෙක්. අකුනකින් වෙන හානිය නවත්වාගන්ඩ බැරි තාක්ෂනය මොන දියුණුවක්ද ?. දැන් හරවත් දෙයක් කියන්නේ මොනවගේ දේවල් ද ?
  17. padmathilaka

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    මහාචාර්ය නලින්ද සිල්වා ට අනුව හෝ නැතුව ඔබ සිතන විද්‍යාව යනු මිත්‍යාවකි. හේතුව විද්‍යාවෙහි බොහෝ දේ රැදී උපකල්පන මතය, උපකල්පන බිදී ගියහොත් තර්කයද බිදී යයි.
  18. padmathilaka

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    @DragonD මේ ඔය ළමයා දරන අදහස් වලට සරල ප්‍රශ්න ටිකක්. ඔබේ අදහස :- "හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත මේ තමා මම දකින විදිහ" මගේ ප්‍රශ්නය :- ලිංගිකත්වය ආදරය වගේ දේවල් මුලින්ම ඔය ළමයට ඇතිඋනේ කවද්ද ?, ඒක ඇතිවෙන්ඩ ඔය ළමයට තිබිච්ච අත්දැකීම මොකද්ද ? ඔබේ අදහස :- "කාට හරි පුලුවන් නම් මට...
  19. padmathilaka

    How to Use Dialog DVB Kit For Free LyngSat

    CSN can watch on Apster 7 76.5E, The Buddhist, Shaddha TV 45E (Intelsat 12).

    No contents