පශ්චාත් නූතන ලාංකීය පවුල

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    හිස්ටරික අකාරයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම

    meka mokakda machan
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;15965909 said:
    මේ වගේ මන්ද මානසික උනුයි වැල බලලා අතේ ගහන උනුයි අතර වැඩි වෙනසක් නෑ,
    කවුරු කොහොම මොනවා කිවුවත් බ්ලු ෆිල්ම් එකේ රඟපාන එකා ආතල් එකක් ගන්නවා.
    ඒ වගේ තමයි මුනුත්,
    රජ ගෙදර උන් හැම මගුලෙන්ම සැප ගන්නවා.
    මුන් ඒවට ඊර්ශ්‍යා කරන්න එපා කිය කියා අපිට බණ කියන ගමන් අපිත් රජ පවුලට ගොට්ට අල්ලලා ලැම්බෝගිනියක් නතිනම් ඇලියොන් එකක් හරි ගන්නවාකියල හිතාගෙන සැනසෙනවා, අන්තිමේදි මරුටියක්වත් නෑ
    වැල බලලා අත පාවිච්චි කරන එක වැරැද්දක්ද බන් :oo:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    සන්දානෙ ඇතුලෙ ඉන්න සේරම මෝඩයො කියලද හිතාගෙන ඉන්නෙ.. කොච්චරවුනත් නිදහස් පක්ෂය කියන්නෙත් එදා ඉඳලම යම් මට්ටමකට වාමාන්ශික අදහස් තිබුන පක්ෂයක්.:rolleyes::rolleyes:

    wamansika adahas kiyanne monada ban
    wamata gahana seen ekadha...
    danne nathi nisai ahanne
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පිස්සු පුසා;15965909 said:
    මේ වගේ මන්ද මානසික උනුයි වැල බලලා අතේ ගහන උනුයි අතර වැඩි වෙනසක් නෑ,
    කවුරු කොහොම මොනවා කිවුවත් බ්ලු ෆිල්ම් එකේ රඟපාන එකා ආතල් එකක් ගන්නවා.
    ඒ වගේ තමයි මුනුත්,
    රජ ගෙදර උන් හැම මගුලෙන්ම සැප ගන්නවා.
    මුන් ඒවට ඊර්ශ්‍යා කරන්න එපා කිය කියා අපිට බණ කියන ගමන් අපිත් රජ පවුලට ගොට්ට අල්ලලා ලැම්බෝගිනියක් නතිනම් ඇලියොන් එකක් හරි ගන්නවාකියල හිතාගෙන සැනසෙනවා, අන්තිමේදි මරුටියක්වත් නෑ

    වැල බලල අතෙ ගහන එක වැරදි කියලද උබ කිඅය්න්නෙ :oo:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මම හිතන්නෙ මෙකට මුලිකම හෙතුව වෙල තියෙන්නෙ මිනිස්සුන්ට ආතල් ලබෙන එක අඩු විමයි එහෙම නැත්නම් කාලයත් සමග ඇති වන ප්‍රස්න නිසා ආතල් ගැනිමට නොහැකි විමයි(මෙහි ආතල් යනුවෙන් සදහන් කලෙ සෙ‍ක්ස් ගැන නොවෙ) මෙ නිසා මිනිස්සු එ සදහා පිලියමක් සොයන්න ආගම දර්මය දෙසට නැබුරු වෙනවා නමුත් ඔවුන්ට කාලය සමග තෙරුම් යනවා එයින් තමන්ගෙ ප්‍රස්න වලට පිලිතුරක් නොලබෙන බව... එයින් පසු ඔවුන් අගම දර්මය අතහැර තම සතුට වෙනුවෙන් වල් බුරු නිදහසක් සොයා යනවා... ඔක තමයි බොහො දෙනෙකුට තම ජිවිත කාලය ඇතුලත වෙන්නෙ
     
    Last edited:

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු පුසා;15965876 said:
    රිදුනා නේද...............
    අනේ සොන්න පුතේ,
    ඔයා හැම එකටම දේශපාලනේ ගාව ගත්තට අපිට කරන්න දෙයක් නෑ
    පුලුවන්නම් රෙප් කැපුවේ උඹ නෙවෙයි කියල ඔප්පු කරපන්
    :P:P:P

    තමුන්ගේ මානසික මට්ටමෙන් අනිත් මිනිස්සු ගැන හිතුවට මට කරන්ඩ දෙයක් නැහැ. උබ වගේ තැනක් නැති එකෙක් ඇවිත් රෙප් අරගෙන ලොක්කෙක් වෙනඩ දගලුවට මට කරන්ඩ දෙයක් නැහැ. මට උබවගේ දෙකයි පනහේ එකෙක්ට ඔප්පු කරන්ඩ දෙයක් නැහැ. තොගේ රෙප් කපන්න ඕන නම් මම නම් කීපයක් හදල තොගේ රෙප් ඔක්කොම කපල දානවා.
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු පුසා;15965909 said:
    මේ වගේ මන්ද මානසික උනුයි වැල බලලා අතේ ගහන උනුයි අතර වැඩි වෙනසක් නෑ,
    කවුරු කොහොම මොනවා කිවුවත් බ්ලු ෆිල්ම් එකේ රඟපාන එකා ආතල් එකක් ගන්නවා.
    ඒ වගේ තමයි මුනුත්,
    රජ ගෙදර උන් හැම මගුලෙන්ම සැප ගන්නවා.
    මුන් ඒවට ඊර්ශ්‍යා කරන්න එපා කිය කියා අපිට බණ කියන ගමන් අපිත් රජ පවුලට ගොට්ට අල්ලලා ලැම්බෝගිනියක් නතිනම් ඇලියොන් එකක් හරි ගන්නවාකියල හිතාගෙන සැනසෙනවා, අන්තිමේදි මරුටියක්වත් නෑ

    ඔව් ඉතින් උබ වගේ මන්ද මානසික ලෙඩෙක්, එකනේ හැම එකටම කුණුහරුප ඇදලා ගන්නේ. හිතේ තියෙන කුහක අදහසක් ටික ප්‍රසිද්දියේ එලියට දාගන්ඩ බලාගෙන ඉන්න කාලකන්නි මොකක් හරි නමක් හදාගෙන ඇවිත් බ්ලොග් වල , ෆෝරම් වල හිතේ කැකෑරි තිබිච්ච බලු අදහස් ටික එලියට දානවා. ඕක ඕනාවට වැඩිය කුණුහරුප බලපුවාම හැදෙන මානසික ලෙඩක්. උබ වගේ කාලකනින්ට බැනලා වැඩක් නැහැ. උබලා වගේ කාලකන්නි තමයි ඔය එක එක නම් වලින් හදාගත්ත එව්වගේ ඉන්නේ.
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    ඔය සංවිධානය ඇතුළෙ දැන් ලිබරල් ලිංගික නිදහස ඉල්ලපු, තමන් කැමති කැමති අනන්‍යතාවයන් වලට ජීවත් වෙන්න ඉල්ලපු, සමලිංගිකයන් වෙනුවෙන් පෙනී හිටපු එකෙක්වත් දැන් නෑ ... උන් ඔක්කොම දැන් පන්නල තියෙන්නෙ ... තව කට්ටියක් අයින් වෙලා ගියා ... මුලින්ම සංවිධානයක් ගොඩනගද්දි විවිධ මිනිස්සු එකතු වෙනව ... යමක් පටන් ගන්නෙ යම් කිසි හිස් තැනක ඉඳල ... එතන ඉඳන් ඉස්සරහර යනකොට විනය නීති ගෙනල්ල සංවිධනයෙ අරමුණු වෙනුවෙන් නැතුව පුද්ගල අරමුණු වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු එළියට වැටුණ

    දැන් උඹේ ජාතික චින්තනයට කවදාවත් මහින්ද චින්තනය වටේ ඉන්න හොරු, මංකොල්ල කාරයො, ස්ත්‍රී දුෂකයො, කුඩු කාරයො, බඩු කාරයො පෙනුනෙ නෑ නේද ... ඉරිසියාව කාටද තියෙන්නෙ කියන එක තමන්ගෙ භාවිතයෙන්ම ඔප්පු කරල පෙන්නුව

    මන් කතා කරනේ ජාතික චින්තනයක් ගැන මිසක් මහින්ද චින්තනය ගැන නෙවෙයි. මට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා හෝ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ අවශ්‍ය තාවයක් නැහැ. අනික උබලා වගේ බහුබුත ඔලුවේ තියාගෙන ඉන්න එවුන් එක්ක වාද කරන්න මට ඕන කමක් නැහැ. මොකද උබලට කියන්ඩ දේවල් නැතිඋනාම කියන්නේ කුණුහරුප. මෙතනින් එහා ට උබලගේ වාදයට මම නැහැ හැබැයි අර පිස්සු පුසා කියන එකාගේ (රෙප් බබා) රෙප් කපන එකනම් මම දිගටම කරනවා
     
    Last edited:

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු පුසා;15965876 said:
    රිදුනා නේද...............
    අනේ සොන්න පුතේ,
    ඔයා හැම එකටම දේශපාලනේ ගාව ගත්තට අපිට කරන්න දෙයක් නෑ
    පුලුවන්නම් රෙප් කැපුවේ උඹ නෙවෙයි කියල ඔප්පු කරපන්
    :P:P:P

    මම දැනං හිටියේ නැහැ ඔය රෙප් කියන එව්වා ගැන, එව්වා වටිනවා කියලත් උබට, මතක තියාගනින් උබයි මට ඒක ගැන කියලා වරද්දාගත්තේ. මන් තොගේ රෙප් ටික ඔක්කොම කපනවා දැනගනින්. උබ මට මොනවා කරන්නද?. උබලගේ අර කුරුටුගාමියන්ට කියල ලිප්ටන් එකේ වර්ජනයක් කරපන් පුලුවන්නම්.
     
    කපයි කියල තමයි බය..............:P:P
    උඹ එක ඩෙයක් පෙන්නනවා
    උඹ පෙරටුගමීන්ට හෙන බයයි:sorry::sorry:
    බය වෙන්න එප බන්,:no:
    මම පෙරටුගාමියෙක්වත් ජෙප්පෙක්වත් UNP කාරයෙක්වත් නෙවෙයි.
    හැබැයි මොකා උනත් හරි දෙයක් කියනවනම් මම එතන:cool::cool::yes:
     
    ඔව් ඉතින් උබ වගේ මන්ද මානසික ලෙඩෙක්, එකනේ හැම එකටම කුණුහරුප ඇදලා ගන්නේ. හිතේ තියෙන කුහක අදහසක් ටික ප්‍රසිද්දියේ එලියට දාගන්ඩ බලාගෙන ඉන්න කාලකන්නි මොකක් හරි නමක් හදාගෙන ඇවිත් බ්ලොග් වල , ෆෝරම් වල හිතේ කැකෑරි තිබිච්ච බලු අදහස් ටික එලියට දානවා. ඕක ඕනාවට වැඩිය කුණුහරුප බලපුවාම හැදෙන මානසික ලෙඩක්. උබ වගේ කාලකනින්ට බැනලා වැඩක් නැහැ. උබලා වගේ කාලකන්නි තමයි ඔය එක එක නම් වලින් හදාගත්ත එව්වගේ ඉන්නේ.

    මොනවද කියමු බලන්න දැන් ඔය කියන කුහක අදහස්
     
    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    Valuable post Thank you for sharing !!! it has created at least some arguments between different ideologies that are exist in Sri Lanka..... yeah i'll take some long long time to create a revolution in this society ...... But it'll create a one step forward for better Sri Lanka rather than standing still & accepting everything which is done by the administration.
    We are a part of our society, if society is a soup... Politics is the water that creates a bond between different social platforms. Either you might be representing a group of carrots neither group of tomatoes… you are still belongs to the same Soup……..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    patta arthal ban. he hee

    samaajawaadhaya
    dheshapalanaya
    rep kepeema
    wanacharakam
    wela bala athe gesima

    eelangata mokadda?

    sira thred eka ban.. hebai post eke loku aththak thienawa kiyala hithenawa
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු පුසා;15967731 said:
    කපයි කියල තමයි බය..............:P:P
    උඹ එක ඩෙයක් පෙන්නනවා
    උඹ පෙරටුගමීන්ට හෙන බයයි:sorry::sorry:
    බය වෙන්න එප බන්,:no:
    මම පෙරටුගාමියෙක්වත් ජෙප්පෙක්වත් UNP කාරයෙක්වත් නෙවෙයි.
    හැබැයි මොකා උනත් හරි දෙයක් කියනවනම් මම එතන:cool::cool::yes:

    උබ ඔය කියන එකෙක් වත් නෙමෙයි ගොබ්බයෙක්, නැත්නම් ඔය කුරුටුගාමින්ට කඩේ යයි ඇයි.
     
    උබ ඔය කියන එකෙක් වත් නෙමෙයි ගොබ්බයෙක්, නැත්නම් ඔය කුරුටුගාමින්ට කඩේ යයි ඇයි.
    මම කාටවත් කඩේ යන්නේ නැහැ, කඩේ ගියත් යන්නේ දුක් විඳින මිනිස්ස්න් වෙනුවෙන්, උඹ වගේ ගෙදර ඉන්න ගෑනු උනත් විකුනන්න ලෑස්ති පින්ගුත්තරයෙක් නෙවෙයි:P:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    උබ ඔය කියන එකෙක් වත් නෙමෙයි ගොබ්බයෙක්, නැත්නම් ඔය කුරුටුගාමින්ට කඩේ යයි ඇයි.

    පිස්සු පුසා;15971078 said:
    මම කාටවත් කඩේ යන්නේ නැහැ, කඩේ ගියත් යන්නේ දුක් විඳින මිනිස්ස්න් වෙනුවෙන්, උඹ වගේ ගෙදර ඉන්න ගෑනු උනත් විකුනන්න ලෑස්ති පින්ගුත්තරයෙක් නෙවෙයි:P:P

    දේශපාලන නුල් වල වාද විවාද කරන එක හොද දෙයක්. හොදම දේ අනිත් අයගේ මතවාදයට කරුණු කරන ඇතුව පරාජය කරන එක. එකට තර්ක හැකියාව, මොලය, දැනුම තියෙන්න ඕන.

    එත් දෙමව්පියන්, බිරිද මේවට ගාවගෙන පහත් විදියට වැටෙන්න එපා. මේවයින් අපි අනිත් අයට පහරදීල කවදාවත් ජයග්‍රහන ලබන්න බැහැ. එකෙන් හෙළි වෙන්නේ තමුන්ගේ හැදිච්ච කම. මේක හුගක් නුල් වල දකින්න තියෙන දෙයක්. නුලේ වටිනාකම එහෙම්ම නැති වෙනවා.
     
    • Like
    Reactions: mldarshana

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලන නුල් වල වාද විවාද කරන එක හොද දෙයක්. හොදම දේ අනිත් අයගේ මතවාදයට කරුණු කරන ඇතුව පරාජය කරන එක. එකට තර්ක හැකියාව, මොලය, දැනුම තියෙන්න ඕන.

    එත් දෙමව්පියන්, බිරිද මේවට ගාවගෙන පහත් විදියට වැටෙන්න එපා. මේවයින් අපි අනිත් අයට පහරදීල කවදාවත් ජයග්‍රහන ලබන්න බැහැ. එකෙන් හෙළි වෙන්නේ තමුන්ගේ හැදිච්ච කම. මේක හුගක් නුල් වල දකින්න තියෙන දෙයක්. නුලේ වටිනාකම එහෙම්ම නැති වෙනවා.

    බොලා නම් කියයි,මම අද උදුල් ප්‍රේමරත්න ගැන එකෙකුට කියුව තර්කයක් විදිහට, ඒක කියනව වැල් බයිලයක් ඒක උදුල් ගැන අහලවත් නැ, නොබැන කොහොමද. සමාජවාද ගැන,විප්ලව ගැන කියවන්ඩ එන සම-හරක් ගොයියො ගොර්කිගෙ "අම්ම" වත් නොකියවපු උන්,ඉතින් කොහොමද තර්ක කරන්නෙ.:rolleyes::rolleyes: