මෙක මම පොස්ට් කරන්නෙ මේ (2018 හම්බන්තොට ද? ගෝල්ඩ් කෝස්ට් ද?) thread එක දැකලා............ මෙතන කට්ටිය තර්ක කරන්ව හොදයි කියලයි, හොද නෑ කියයි, තව අය කියනව බර වැඩියි කියලා, තවත් අය දුෂණය ගැනත් ,ගෙවල් හැදිලි ගැනත් ,තවත් රට ගිය ගාන ගැනත් මෙච්චර් කොමිස් ගැහුවා කියලා හැබයි ඔය කවුරුවත්...